විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

February 11, 2021 at 10:00 am | lanka C news
විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයන් සමඟ මත ගැටුම් ඇති කර නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට දැනුම් දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයේ හරය තමන් දන්නා බවත් අනෙක් අයට එය නොතේරෙන නිසා ගැටලු මතු වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ.

තමන් නොමැති අවස්ථාවක කල ප‍්‍රකාශයක් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දී ඇති වූ මත ගැටුම සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ අදහස් දැක්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

78,342 views

28 Comments to “විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද”

  1. අනන්ද says:

    මහින්ද මහත්තයා කියන්න දෙයක් නැහැ, ඔය බූරැ රැලට මොකවත් නොතේරෙන බව රට වැසියෝ දන්නව. පුදුමේ ඔබ තුමාටත් විමල් කී දේ තෙටෙන්න කාලයක් ගිය එක. මුලදී තේරැනානම් ඔය පක්ශේ මෝඩයන්ට කියලා දෙන්න තිබුනා. අමතක කරන්න එපා එදා ඔබ අසරන ඌ වෙලාවේ අහක බැලූ අය සහ උදව් කල ඖඅ කවුද කියා. අපිනම් දන්නවා

Main News