විමල්ගේ කුරුදු සිගරැට් මාධ්‍ය හමුවට GMOA විරෝධය.. පියවර ගන්නැයි අගමැතිට, සෞඛ්‍ය ඇමතිට දන්වයි..
March 20, 2021 at 3:06 pm | lanka C news
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ කුරුදු සිගරට්ටුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝදය පල කරයි.
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ පවතින නීති අනුව කිසිදු ආකාරයකින් දුම්වැටි හෝ මද්‍යසාර ප්‍රවර්ධනය වන ආකාරයේ දැන්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.
ඒ බව සදහන් කරමින් යොමු කර ඇති ලිපිය මෙසේය.
කුරුදු ගුනදායක රසවත් කුලුබඩුවක් …අනිවා ඒක ඇත්ත …පට්ට රචනා ටික බැලුවාම තේරෙනවා ……නමුත් අපගේ පෙනහැලි වලට පිරිසිදු වාතය තරම් වෙනත් දුමක් නොගැලපෙන බව තේරුම් ගත යුතුමයි …..අසනීපයකට බෙහෙතක් ලෙස දුමක් ආග්‍රාහනය කලාට පුරුද්දක් ලෙස කිසිම දුමක් පෙනහැලි වලට නොයැවිය යුතුයි