විමල්ගේ දියණියට FCIDය අතවර කරලා.. පොලීසියට පැමිණිලි කරයි..
January 11, 2017 at 9:20 am | lanka C news
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ දිනයේ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි සිටි තමනට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බවට මන්ත්‍රීවරයාගේ ඥාති දියණිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් ඇය නිතීඥවරයෙකු සමග කොටෙුව පොලීසිය පැමිණිල්ලක්ද ඉයේ දිනයේ සිදු කර ඇත.
වීඩියෝව මෙතනින්