විමල්ගේ නිවසේ පක්‍ෂ නායක හමුවට තවත් පක්‍ෂ දෙකක් එක් වෙයි.. ඉදිරියේදී තවත් පක්‍ෂ පෝලිමේ..

February 13, 2021 at 10:02 pm | lanka C news
විමල්ගේ නිවසේ පක්‍ෂ නායක හමුවට තවත් පක්‍ෂ දෙකක් එක් වෙයි.. ඉදිරියේදී තවත් පක්‍ෂ පෝලිමේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ සිදු කරන ලද පක්ෂ නායක සාකච්ඡාව සඳහා තවත් පක්ෂ දෙකක් එක් වී තිබේ.

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේය.

ඉදිරියේදී මෙම ප‍්‍රමාණය තවත් වැඩි විය හැකි යයිද ඇමතිවරයා පැවසීය.

විමල් වීරවංශ මහතාගේ නිවසේ එම හමුව පැවැත්වූයේ විශේෂ හේතුවක් මත නොවන බවත් මීලඟ රැස්වීම කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ රැස්වන බවද ඔහු සඳහන් කළේය.

එමෙන් ම නුදුරු දිනකදී පිවිතුරු හෙළ උරුම ස්ථානයේදීද එම හමුව පවත්වන බවද ඔහු පැවසුවේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එ් මහතා මේ බව කියා සිටියේය.

65,027 views

11 Comments to “විමල්ගේ නිවසේ පක්‍ෂ නායක හමුවට තවත් පක්‍ෂ දෙකක් එක් වෙයි.. ඉදිරියේදී තවත් පක්‍ෂ පෝලිමේ..”

  1. හටනමයෙන් එකෙක් says:

    අන්තිමට අර කැටගොඩයා දෙකක් ඇන්නම ඔක්කොම පෝලිමේ හිටගන සංවේදී වෙයි. එචරයි. නිකං බොරුවට ඔය එක එක තැන්වල සෙට් වෙලා මීටින් තියන්න එපා. බොරු වැඩ. ඔක්කොලාම දන්නවනේ පොතේ අන්තිම පිටුවේ තියන ටික.

  2. නිරීක්ෂකයා says:

    ලංකාවේ දේශපාලනය මහා අවජාතක එකක්. වමටත් නැති දකුණටත් නැති කූට ක්‍රමයක්. මේ කුපාඩි ක්‍රමය හැදුවේ CIA ඒජන්තයෙකු වන J.R. නැමැති නරියා. දැන් ලෝකේ දිහා බලපුවාම බටහිර ප්‍රමුඛ ඇමෙරිකාව ඇතුලු යුරෝපයම ආසියාවේ චීනය – රුසියාව – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ මෙන්ම බ්‍රිසීලයේ නැගිටීම ඉදිරියේ දරුණු පරාජයක් ලබමින් තිබෙනවා. තව වසර දහයකින් චීනය ලොව ධනවත්ම ආර්ථිකය වන අතර රුසියාව ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වනවා. ඉන්දියාවද සුපිරි නායකත්වයක් ඉන්දියන් සාගර කළාපයේ දෙනවා. මේ සියල්ල මෙසේ සිදුවෙද්දි අපේ පාර්ලිමේන්තුවේ අය කොණ්ඩ වලු පටලෝගන්නවා. මේ ජයග්‍රාහී 73වෙනි වර්ශයටත් හෙළුව ප්‍රදර්ශණය කරනවා. අනෙක් රටවල් කටපියාගෙන දිනුම් කණුවට දුවමින් සිටින අතර අපේ එවුන් අඩු කළේ සොළවනවා.

    • පිටරැටියා says:

      නිරීක්ෂකයා කියන එකත් අතීතයේ සිටි JR බනිනනවා ඌට මතක නැ ඊටපස්සේ 2/3 තියන නායකයෝ කීදෙනෙක් මේ රටේ හිටියද උන් මේ JR ක්‍රමේ වැරදියි කියලා දැන දැනත් එක වෙනස් නොකර ඊකෙන්ම කාලා හිටියද කියලා. එතකොට උන් JR ටත් වඩා නරකයි. ඒවුනාට හැම එකාම JR බැනලා ඒ පාරේම ඊටත් වැඩිය නරකෙට යනවා. තොපි වගේ කුහකයෝ ඉන්න රටකට මීට වැඩිය දෙයක් වෙන්නේ නැ. ඒ හින්දා උඹලා මේවට පුරුදු වෙයල්ලා. හදනවට වඩා එක ලේසියි. අපිනම් ජනාධිපතිතුමාගේ පවුලේ අය වගේ මේ රටේ ඉන්න කුහක හැත්ත එපා වෙලා මේකෙන් ගිහිල්ලා ගොඩක් කල්. දැන් අපේ ළමයි ඉන්නේ ඇමරිකාවේ. සනීපෙන්, සතුටින් ආතලේ එකේ.

  3. Bunker Buster says:

    69ලක්ෂයක ජනවරම කතාව මේ මොහොතේ කොහෙත්ම වලංගු නැත.
    69 ලක්ෂය අංකය හැදූ විදිය අද කවුරුත් දන්නවා පාස්කු ප්‍රහාරය නිසා අනාරක්ෂිතභාවයක් පිළිබඳ ඇති වූ භීතියද, වඳ කොත්තු, වඳ සැත්කම් ප්‍රොපර්ගැන්ඩාවන්, ගං පතුල් දෙබෑකරගෙන නයි මතුවූ පට්ටපල් කෙබර, මහ බැංකු හොරුන්ට දඩුවම් 69ලක්ෂය හැදූ විදියයි.
    අද මේ සිදුවීම් පිලිබඳව ජනතාවවට බලවත් සාධාරණ සැකයෙන් මතු වෙමින් තියනවා. තව දුරටත් 69ලක්ෂය ජප කරන්නා තක්කඩියෙකි.

  4. Jagath says:

    අන්තිම ට විමල් සංවේදී වෙලා පොහොට්ටුවෙන් සමාව ගන්නවා. ඔන්න ඕකයි කතාව.

  5. D.Nimal says:

    By Request of People movement seek that grand alliance of all forces against Neo-Liberalism political -economic system led by SBJ UNP,TNA JVP and other islam religion extremist are enemy of People of our nation. Yes , that SLPP inside and out side many people who are loving national interest has to played which better role of politics in future.
    Traditional politics parties and classes has lost their vision of Democratic task of Island .

  6. මහින්ද පතිරණ says:

    ඔය පක්ෂ වල ඉන්න සාමාජිකයෝ ටික සීට් 26 යේ වෑන් එකක් ගත්තා නං දාගෙන යන්න පුළුවන්.

  7. D.Nimal says:

    We have learn lessons on working in Front Line politics united cause with unity all anti -Colonial forces step by step.
    Since 2015 Jan 8 that Unholy alliance of UNP +SLFP( later change ) JVP TNA, Muslim Terrorist proxies of up country “Tamils” political parties ,JHU had been LOOTED wealth Central Bank by Ranil Wicks leadership of UNP politics; It Was jointly back and co-operation of by Deputy Leader of Sajith Premadasa having accountability of that serious offences.

  8. D.Nimal says:

    We have learn lessons on working in Front Line politics united cause with unity all anti -Colonial forces step by step.
    Since 2015 Jan 8 that Unholy alliance of UNP +SLFP( later change ) JVP TNA, Muslim Terrorist proxies of up country “Tamils” political parties ,JHU had been LOOTED wealth Central Bank by Ranil Wicks leadership of UNP politics; It Was jointly back and co-operation of by Deputy Leader of Sajith Premadasa having accountability of that serious offences. Then it goes to large extend of that number of Govt wealth and Money of treasure has been misappropriated by several dozens Ministers of that “good governance”. We have put nation remedies in order under GR + MR governance that UNP mismanaged of Economy and Democracy and its legal system put into order which that sooner the batter. All SLPP has to be united besides that difference of views of Parties.

  9. එක්නැලිගොඩ says:

    එකතුව හොද දෙයක්

Main News