විමල්ගේ නිවසේ වූ මරණය ගැන ශෂී වීරවංශ මෙසේ කියයි… පොලිසියෙන් විශේෂ පරීක්‍ෂණ ඇරඹේ.. [Video]

October 27, 2016 at 1:05 am | lanka C news
විමල්ගේ නිවසේ වූ මරණය ගැන ශෂී වීරවංශ මෙසේ කියයි… පොලිසියෙන් විශේෂ පරීක්‍ෂණ ඇරඹේ.. [Video]

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී මරණයට පත් වූ 24 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් පොලිස් පරීක්‍සණ ආරම්භ වී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාගේ බිරිදගෙන් හා පුතුගෙන් පොලීසිය කටඋත්තර ලබා ගෙන ඇත.

සිදුවීම ගැන විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය මෙසේ මාධ්‍ය වෙත අදහස් පල කලාය.

328 views
Main News