විමල්ගේ පක්ෂයට වෙන්වෙන්න ඉඩ දෙනවා.. ජාතිවාදීන් අපට එපා.. – සන්ධාන මහ ලේකම්
February 26, 2017 at 10:40 am | lanka C news
විමල් වීරවංශ මහතාගේ නාවකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වීමට කර ඇති ඉල්ලීම පිලිගන්නා බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ සන්ධානයේ අරමුණ ජාතිවාදීන් නොවන, තොර වංචා දූෂණයන්ට සම්බන්ධ නැති කණ්ඩායම් සමග සන්ධානගත ඉදිරි මැතිවරණයට තරග කිරීම බවයි.
ඉවත් වූයේ මෛත්‍රීගේ සන්ධානයෙන් පමණයි.. මහින්දගේ සන්ධානය සමග ඉදිරියටම..- ජානිපෙ
සිරාගෙ ශ්‍රිලනිප ට ජූඑම්පි යට එකතු වෙනවා හැර වෙන විකල්පයක් පිහිටක් නැත. අමරය කුජීතය්.
එතකොට මේ ගැසට්ටුවේ කතන්දරේ හොර වංචා නැත්ද ?
“ඒ මහතා පෙන්වා දෙන්නේ සන්ධානයේ අරමුණ ජාතිවාදීන් නොවන, වංචා දූෂණයන්ට සම්බන්ධ නැති කණ්ඩායම් සමග සන්ධානගත ඉදිරි මැතිවරණයට තරග කිරීම බවයි.”
මාර වැඩේ වෙන්න යන්නේ.
සිංහල විරෝධී ජාතිවාදීන් වන මංගල, රනිල්, කරුනනයකම්, චන්ද්‍රිකා, විග්නේශ්වරන්, සම්බන්ධන් එක්ක සන්ධානගත වෙන්න බෑ.
ප්‍රාඩෝ හොරා කරුනානයකම්, එතකොට මහබැංකු හොරා වික්කම සිංහ, අයර්ලන්තේ මාලිගා අරන් ඉන්න රතු හොරු , ඕස්ට්‍රේලියාවෙන් අල්ලස් ගත්තු පඹ රාල, ගල් අඟුරු හොරා වන පා.ච. යා, වී හොරා හොරිසන් , නැවු හොරා හොරාජිත වගේ දුෂිතයෝ එක්ක සන්ධානගත වෙන්නත් බෑ.
එතකොට ඉතුරුවෙලා ඉන්නේ කවුද මෙයාට සන්ධාන ගත වෙන්න. ඔය වගේ කතා අපිට 2015 ජනවාරි මාසෙත් ඇහුනා, අපි දැන් දන්නවා කවුද ඇත්තටම හොරු, කවුද ඇත්තටම ජාතිවාදීන්, කවුද ඇත්තටම බොරු කාරයෝ කියන එක දැනගත්තා, ආයේ ඊළඟ පරම්පරාව තමයි දැන් රවටන්න පුළුවන් වෙන්නේ, මොකද ඒගොල්ල ලොකු වෙනකොට මේ වෙච්ච දේවල් සේරම අමතක වෙලා නිසා.
කන්න ලැබෙනවානම් ඉහගෙන කන්න ලැබෙනවනම් කබරගොයාත් තලගොයා වේවි
රට ජාතිය මොටද ඔයි කාර් ජීප් ඕනා ඔයි
රට සාවාරි තායි ගෑනු වෙනුවෙන් අපි ගේම් ඔයි
වැදගත් කම් කන්නද
එකට බඩ පිරෙනවද ?
උගත් කමක් මොටද ඔයි
අටේ පන්තිය ඇතිනේ ඔයි
කන්න ලබෙනාවානම් බොන්න ලැබෙනවානම්
බොරු පච කියමින් අපි බොරුවෙන් දිවි ගෙවමු ඔයි
තුහ් මේවගේ ලජ්ජා නැති අමනයෝ ඉන්න රටකනේ අපි ඉපදුනේ