විමල්ගේ පක්ෂයට ස්වාධීන වෙන්න බෑ.. ව්‍යවස්ථාවෙත් නැති අර්ථකතනයක් දයාසිරිගෙන්..
February 24, 2017 at 7:05 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස ස්වාධීන විය හැකි නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ පක්ෂ ලෙස පිලිගත නොහැකි බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පෙරලා සෙවූ මුත් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට අනුරූප වන එකදු වගන්තියක් හෝ සොයාගත හැකි නොවීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පෙරලා සෙවූ මුත් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට අනුරූප වන එකදු වගන්තියක් හෝ සොයාගත හැකි නොවීය.
මීට කලින් පැවති පාර්ලිමේන්තුවේදී පවා ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේදී පිලිගත් අතර ඊට අදාල වරප්‍රසාද පාර්ලිමේන්තුව තුල ලබා දී තිබින. ඒ සම්බන්දයෙන් අද මෙන් මතබේදයක්ද ඇතිව නොතිබින. ඒ වන විටද එම පක්ෂය සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස ගිවිසුම් ගතව තිබුනේ නැත.
කොහොම හරි කමක් නැහැ මුන්ට අැමති කටුවක් සූප්පු කොරල ගතමනාව හොයා ගත්තොත්. අාත්මයක් නැති ලබ්බො, ලැජ්ජය් ලැජ්ජය්
එහෙම කොහොමද කියන්නේ? මීට පස්සේ අණ්ඩර දෙමල කියන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හොයල බලන්න.
අධෝමුඛයෙන් අනුභව කරන මුඛයෙන් මල පහ කරන මෙවැනි පරපෝෂිතයින්ගෙන් රටකට ඇති ඵලය කිම??
මෙන්න මහින්ද පහනින් එලිය බලපු කැන්හිලෙකුට අන්ද කයිය්පු හැදීලා ,පල ඩෝ යන්න.