විමල්ගේ පක්ෂයෙන් රොජර් සෙනෙවිරත්න ඉල්ලා අස්වේ..
June 2, 2018 at 12:00 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරන රොජර් සෙනෙවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
පක්ෂ නායක විමල් වීරවංශ මහතා වෙත ලිපියක් යොමු කරමුන් ඔහු සදහන් කර ඇත්තේ පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත් ඉල්ලා අස්වීම ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලබා දෙන බවත්ය.
මෙයා මීට කලින් ගියා නම් ජාතික නිදහස් පෙරමුණ අද මීට වඩා හොඳ තැනක.
ජාතික නිදහස් පෙරමුනේ විමල්.ඇර තවත් කවුරුත් සිටිද