විමල්ගේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට පොහොට්ටු සාමාජිකයෝ ගුටිබැට දෙති.. පුටුමේසවලිනුත් ගහයි..[Video]

October 19, 2021 at 9:20 am | lanka C news
විමල්ගේ  පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට පොහොට්ටු සාමාජිකයෝ ගුටිබැට දෙති.. පුටුමේසවලිනුත් ගහයි..[Video]

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.

කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධනය වීමේ දී මෙම ආරවුල ඇති වී ඇත්තේ සංවර්ධන කටයුත්තක් පිලිබද ඇතිවූ මතබේදයක් හේතුවෙනි.

එම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන්නේ නිමල් පියතිස්ස මහතා යි.

79,742 views

22 Comments to “විමල්ගේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට පොහොට්ටු සාමාජිකයෝ ගුටිබැට දෙති.. පුටුමේසවලිනුත් ගහයි..[Video]”

  1. Athula says:

    සුපිරි.. 😜😜

  2. Rattharan says:

    MANDALE KACHAL ….. OHOMMA YAN THAWA AWURUDU THUNAYI …….

  3. Janaka from Matara says:

    Very good.

  4. Sumudu says:

    සිරිසේනලාට නුවර එළියේ five star hotel තුනක් හදාගන්න හැම අතින්ම උදව් දීපු නුවර එළියේ හිටපු නගරාධිපති දොඩම්පේ නුවර එළියේ පොදු පෙරමුණ විනාශ කරලා සිරිසේනාලට හිතැති පාලනයක් ගොඩ නගන්න ගහන සැලසුම් සහගත ගේමේ තවත් පියවරක් .

  5. කැලිස්ටා says:

    ඕකලාට ඔහොමවෙලා මදි දෙපිට කාට්ටු බල්ලෝ තොපි මරාගනිව් බලේට මිස තොපි අන්කවරකටවත් නොව කාලකන්නි මැරියව් ජනතා පරශ්න අහස උසට මේකලා බලේ ඉන්න මරාගන්නේ වේසා බල්ලෝ මකබෑවියව්

  6. කැලිස්ටා says:

    අද ගොවියා මහපාරේ ගුරුභවතුන් මහ පාරේ
    කුලී කාරයා මහපාරේ දරුපවුල් කුසගින්නේ
    චීන සමාගම් වලට ගොවිබිම් විකුණා දැමීමේ සැසුමක් පොහොර හිගය හා හදිසි කාබනිඛ නික වගාව ගොවියා ට ගොවිතැන එපා කරවීමේ මහා
    කුමන්තරයක් නමුත් අද විශාල හොර කම් කොමිෂ් සහල් මාපියාව මේ සියලුදේ රාජපක්ෂ වරු න් ගේ පවුලේ බලයයි ජනතාමුදල් හොරා කෑ තොපි අද ලෝකය ඉදිරියේද හොරුබවට
    හෙලිවී ඇත

  7. කැලිස්ටා says:

    වසර 74 ක් රට පාලනය කල කම්බා හොරු
    මෙවර එලවා දැමීමට රටේ සියලුම පුරවැසියෝ
    දැන් ඒකරාශී විය යුතුය මුන් ජනතාව රවටා මුලාකරමින් ගෙන යන මේ වංචා කාරී පෝඨා
    කාරයෝ එලවා දමමු දැන්වත් ජනතාව පාට පක්ෂ ජාතිබේද අත්හැර මේ වහල්කමින් මිදී
    අනාගත පරපුරට රටක් ජීවත්වීමට නිදහසක්
    ඇති කරමු රට විකුණා කණ කාලකන්නී අධම
    මුග්ධයින් පන්නා දමමු රටට ජනතාවට ආදරය කරන දුරදක්නා නුවනැති උගත් බුද්දිමත් අයට
    රට බාරදෙමු අපේ රට ගොඩනැගීමට නම්
    මේ අය සමග එතුවන්න ඒ ජනතා විමුක්ති පෙරමුණයි

    • Kimbula🐊 says:

      බාර දෙන්ඩම වටින කට්ටිය 🤣🤣🤣 රට හැදිල්ල කෙසේ වෙතත් අමුඩ කෙටි නං රටින් ගෙන්නන්ඩ වෙයි.

  8. Upul Gunawardena says:

    These types of thugs should be wiped out from politics whatever party they may be.

  9. ගිරිගෝරිස් says:

    හෙල පසුවුණු විට හැරමිටිය විසි කිරීම. 🤪🤪🙄