විමල්ගේ පක්ෂයේ මන්ත්රී ශ්රීලනිපයට එක්වෙයි..
December 1, 2017 at 4:40 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත විජේසේකර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
ඒ මහතා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රීවරයා ලෙස නැගෙනහිර පළාත් සභාව නියෝජනය කලේය.
ජනති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කල ඔහු පසුව විමල් වීරවංශ මහතා විසින් ආරම්භ කරන ලද ජාතික නිදහස් පෙරමුණට එක්විය.
VERY GOOD THE PARTY MEMBERS MUST UNDERSTAND THAT HE IS (LTTE WIMAL) WORST DOING ROBBERIES THAN HERO PRABAKARAN.