විමල්ගේ ප‍්‍රකාශය නිසා අගමැති කැදවූ මන්ත‍්‍රී කණ්ඩායම හමුව ගාලගෝටියක් වෙයි.. විමල් උසාවියේ..

February 9, 2021 at 10:04 am | lanka C news
විමල්ගේ ප‍්‍රකාශය නිසා අගමැති කැදවූ මන්ත‍්‍රී කණ්ඩායම හමුව ගාලගෝටියක් වෙයි.. විමල් උසාවියේ..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැඩි උණුසුම තත්ත්වයට පත්වී ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විමල් වීරවංශ මහතා මෙම රැස්වීමට සහභාගී වී නැත්තේ ඔහුට අධිකරණ කටයුත්තක් සඳහා යාමට ඇති බව දැනුම් දෙමිනි.

117,861 views

16 Comments to “විමල්ගේ ප‍්‍රකාශය නිසා අගමැති කැදවූ මන්ත‍්‍රී කණ්ඩායම හමුව ගාලගෝටියක් වෙයි.. විමල් උසාවියේ..”

  1. THE PEOPLE says:

    It gives a good opportunity for the people to see who are the politicians who do principle_ based politics ( who stand for peoples’ wishes and for promises given to them) and who are doing opportunistic politics for their personal gains ignoring the welfare of the motherland.

    • sam says:

      True, however, we have to be realistic. I doubt that there will be perfect politicians anywhere. Even if there were, it was for a very short time. Then the only practical thing to do is to choose from the least bad. The last government in that sense was not only bad was really terrible.

  2. සමන් says:

    කරුණාකරල විමල් වීරවංශමහත්මයට විරොධය පෑ දේශපාලුවන්ගෙ නම් ඉදිරිපත් කරන්න. උන් සේරම නිකන්ම නිකන් පබයො, 1 දාගන්න, ඉරිසියාව, කොටවන්න කරන වැඩ. විපක්ශයට අමුතුවෙන් දෙයක් කරන්න ඕන නැහැ මේ වගේ හාදයො ටිකක් ආන්ඩුවෙම ඉන්න නිසා. විමල් හැමදාම ගත්තෙ මිනිස්සුන්ගෙ පැත්ත, දේශපාලනය සියුම් විදියට කරන කෙනෙක්, ඒක විමල්ගෙ දක්ශතාවය, මුන් ඒකට ඉරිසියයි. මේක අනවශ්‍ය පැත්තකට යොමුවෙමින් තියෙන්නෙ. වහාම මේ විකාරෙ නවත්වන්න.

    • හිටන් says:

      අඩ් ඩඩ් ඩෝ, පබයෝ පබයෝ කියලා සිරාට අගව්රෝ කරන්නෙපා, හරිය 🙁

    • අති නිගරැ says:

      කුඩු ලන්සා, ඔක්සිජන් නිශාන්ත, රාජ සබා මන්ඩපේ ජොනී, මෙලෝ එකෙක් නොදන්න ලේකම් සාගර, ජඩ මාධ්‍ය සංජීව,

  3. Ranjith Dubai says:

    Is it going to 2015 again?

  4. වයි දිස් කොලවෙරි says:

    ජනතාවට අවශ්‍ය නිවැරදි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින ජනතා නායකයෙක්.

    විමල් වීරවන්ශ මහතා ජවිපෙන් වෙන්වී ආ දවසේ පටන් ඒ ජනතාවාදී මතවාදයේ නොසැලී ඉන්නවා. විමල්ට එසේ සිටීමට ශක්තිය ධයිර්‍යය වීර්යය ලැබේවා!!!

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      වයා දිස් කොලවෙරි තොගෙ මගුළ විමලයා තව ටික දවසකින් ඇඹෙරෙන ඇඹරිල්ල බලපන්

  5. Piyadasa says:

    Going against Wimal is political suicide. I don’t think these so-called MPs did anything to win votes. Wimal is one of the best politicians who always work for the well-being of the country. We want the names of those who are going against Wimal. We will make sure you go home next time.

  6. Wimal wage kelin wedakarana Sinhala deshapalanayekuta Lankawe thanak neha. Hora, kalakanni, muspenthu, Sagara wage ponnasira, pin adi manthreelawa thamai Rajapaksalath redda asse dagena inne.

  7. Unlimited Fun says:

    නැගෙනහිර පර්යන්තය විරෝධයේ Part 2.
    අවසානයේ අගමැතිතුමා හැගුම්බර වෙනවා.. විමල් ඒකට සංවේදි වෙනවා.අවසානයේ මොනවා වුනත් රටක් තියෙන්න ඕනේනේ කියලා කට්ටිය සමාදානයෙන් විසිර යනවා.

  8. අල්ලා says:

    බස් වල කන පැලෙනන සම්ගීතය තහනම් කරපු “ස” ගෙ නීතිය ෆේල්ද.??

  9. david milibanda says:

    Thanks to Wimal, the sucker politicians identified. These are buggers who engage in criminal things, destroy the Environment and hide behind the Mahinda and Basil.
    OK… Let see where Mahinda will go from here.

  10. Sanjeewa says:

    “සර්” කවදත් ෆේල්. පාස්කු හින්දා ගොඩ ගියා

Main News