විමල්ගේ බිරිද ශෂී වීරවංශ විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි..
October 16, 2017 at 5:30 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද ශසී වීරවංශ මහත්මිය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ඇත.
හෝකන්දර පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී මියගිය ලහිරු ජනිත් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් එහිදී අදහස් පල කරනු ඇති බව සදහන්ය.
ලහිරු ජනිත්ගේ මරණය ස්වභාවික මරණයක්ද ඝාතනයක්දැයි එහිදී කරුණු පැහැදිලි කරනු ඇතැයිද වාර්තා වෙයි.
හෙට පස්වරුවේ කොළඹ පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සදහා ඇගේ නීතිඥයින්ද සහභාගී වෙයි.
monawa kiyandada none. dannno danith. nodanno nodanith. dannoda nodannoda nodannase sitith
mokada e seen eka
Aparaade pathiniya kaale