විමල්ගේ මේසය කිං සයිස් ඇදක් විතර ඇති.. කොණ්ඩෙ ගාන ජෙල් ගෙනාවෙ ඇමරිකාවෙන්.. මේව ජනතා මුදල්..
February 1, 2017 at 3:25 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ කොණ්ඩෙ ගාන ජෙල් එක ගෙනාවේ ඇමෙරිකාවෙන් බව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය බලන්ගොඩදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියාය.
ඇමතිවරයෙක්ව සිටි කාලයේදී විමල් වීරවංශ මන්ත්රීවරයා බාවිතා කර ඇත්තේ කිං සයිය් ඇඳකටත් වඩා ලොකු මේසයක් බවද කී ඇය මේවා ජනතා මුදල් බවත් දේශපාලන පළිගැනීමට හිරේ දැම්මා ඛීම වැරදි බවත් පැවසුවාය.