විමල්ට අද ඇප නෑ.. තවත් කාලයක් රිමාන්ඞ් කරයි..
January 24, 2017 at 11:20 am | lanka C news
කොටුව මහසේත්‍රාත් අධිකරණය විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙබරවාරි 07 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහන අවභාවිකයට අනුබල දුන්නේ යයි මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.