විමල්ට අද ඇප නෑ.. තවත් කාලයක් රිමාන්ඞ් කරයි..
January 24, 2017 at 11:20 am | lanka C news
කොටුව මහසේත්‍රාත් අධිකරණය විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙබරවාරි 07 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහන අවභාවිකයට අනුබල දුන්නේ යයි මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
බදුම් කර හොරාට මුදල් අමාත්යාන්ශෙ උපදෙසක තනතුරු, විමල්ට හිර ගෙදර. මේක වෙන්න ඇති යහපාලනේ. අන්ඩුවට සම්බන්ද හොරුන්ට එක නීතියක්, විපක්ශේ හොරුන්ට තව නීතියක්. මේකද ජනතාව බලාපොරොත්තු වුනේ?
ප්‍රජා අයිතිය රැකගැනීමට අවශ්‍ය නම් යහපාලනය සරණ පලයං පුතා….
Hi Chaminda, Are U implying that Wimal has robbed anything ?. The accusation for which he had been remanded is applicable to every minister in all the successive governments so far from the time of independence. They have cleverly deviated the attention of the public by doing this and public have got caught to it. When it comes closer to getting the constitution passed they will remand someone even more important so that we would be engrossed in it until they get it passed in the parliament.
මෛත්‍රීපාල කසය අතට අරන් වගේ…..
Hoda wedeee!!!!!, Kala kala dee, pala pala deee
ow ow thopi ipaduna rata rakaganna satan karanawata hodawaday thami….! thopiwage jathakayak nathi parayo
මට කියන්න තිබෙන්නේ බොහෝම සුළුදෙයක් එනම් නැවතත් 1988/89 වැනි යුගයකට තරුණ තරුණිය තල්ලු කිරීමේ අරමුණකටයි. මේ තුලින් කලකින් සතුටුවන්න බැරිවුණු බටලන්දේ වදකයාට සතුටු වීමේ පරම අභිලාශය මුදුන්පත් කරගැනීමේ ආශාව තිබේන බවයි. මේය පටන්ගැනීමක් වේද?තොපිලා සතුටුවන්න ඕනේ අද ඔය දාජාරව කමින් බියසැක නැතිව රටේ තොටේ කරක් ගසන්නේ කවුරු නිසාද එයට දේශමාමක වීරවරුන් දීරිදුන්නේ කවුරු කියාද යනබව. නැතිව තෝපිල වගේඅපිත් එදා අමු කොස්කොලයි පොල්කොලයි ක්‍රෝටන් කොලයි තේ කොළයි හක්කේ තියන් ඇඹරුවානම් අද යැයිද, ගයිද මේ නිදහස.නොදකින් ගුණමකු තොපිලගේ නීතියත් ඒ පාලනය කරන ජඩ corrupt judge ලාටත්. සාපවේවා.
wjat about kala kala de pala pala de for the Bond horas ? when is action being taken against RW , arjuna mahendran and the crowd
ඇස්. මහින්ද හිමි ගේ තවත් කවි බිත්ති පුරා …. poster වලින් බිහි වෙන්ඩ කාලයක් ඔන්න ආය ආවා .
pissuda io me wage unta e wage kavi gahanne.
niwata niyalu padada ballak rajawela.ratama vinasai.!
Hariyatama hari. “Champa” MY3 t butter gawata aththa akai.
FCID, as you all are FULLY AWARE was Ranil’s baby not Sirisena’s.
You all are in Ranil’s pocket as your Master. You all betrayed Wimal. Those who are involved will never be forgiven.
ETHAKOTA RANILTA ONA DEE TAMAI WENNE NITIYA BALLATA GIYAA EHENAM MAHA BANKUWA HORA KAPU EKA TAMAI ANITH UNWA HORU KIYALA KIYANNEE BALAMUKOOOO
Prashnayak ne dan ispirithala honda andakane
Where is Champa? Why don’t you ask for the justice from your innocent President?
SINHALESE wake up immediately and send this sakkili yamapalanaya home NOW and save Wimal Weerawansa if you want to save your motherland……HURRY UP Sinhalese WAKE UP atleast NOW NOW NOW….immediately…..
තොපි ඔක්කොටම හෙණ ගහනවා. කරන එවුන්ටයි කරවන එවුන්ටයි කරපු එවුන්ටයි.
අනේ විමල්,……………..
රටක් වෙනුවෙන් ඉහල එසවුණු
දෑත් සිරකර යදම් දැම්මත්
හඬක් නැති ජාතියේ රණහඬ
නිහඬ වෙන්නෑ කිසි දිනකවත්
ඔබෙන් අප ලද දිරිය ශක්තිය
නැවත ඔබ වෙත දෙන්න හැදුවත්
ඔබේ ශක්තිය බලය වීරිය
අඩු වෙන්නේ නෑ කිසි ලෙසින්වත්
විශ්වයේ මහ බලය ශක්තිය
ඔබේ ශක්තිය හා බැඳෙන්නයි
සියළු දෙවියන් රැකවරණ දී
“ජාතියේ රණහඬ” රකින්නයි
( මගේ කවිය ලස්සන නෑ විමල් අද. මට හරියට වචන එන්නේ නෑ).