විමල්ට අද ඇප නෑ.. තවත් කාලයක් රිමාන්ඞ් කරයි..
January 24, 2017 at 11:20 am | lanka C news
කොටුව මහසේත්‍රාත් අධිකරණය විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙබරවාරි 07 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහන අවභාවිකයට අනුබල දුන්නේ යයි මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණය ජනතාවගේ පරමාධිප්යයි
නමුත් අධිකරණය ආණ්ඩුව කියන විදියට නීතිය නවනවනම් පොලීසියේ ආණ්ඩුවේ බොරැ තේරැම් ගන්න බැරිනම් පරමාධිපත්‍යය ආරක්ෂා වෙනවද මේ උසාවි ඔනෙද මේ නඩුකාරයන් මොකටද
එසේනම් ශ්‍රී ලංකාවේ නීතිය පොලිසියට ඔන විදියට බොරැ චෝදනා දමා රටේ පුර වැසියන් අත් අඩංගුවට ගැනීමට පුලුවන් බවද
ජ්රජාත්රන්තවාදී පක්ෂවල ජනතා නායකයින් බොරැ චෝදනා දමා සිර ගත කිරීමට ජනතාවගේ අදහස් යටපත් කිරීමට අධිකරණය උදව් කරන්නේනම් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට සහ ජනතාවගේ නිදහස කොයිද