විමල්ට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට ඇතුළු කෙරේ…[Video/Photo]
March 29, 2017 at 1:20 pm | lanka C news![විමල්ට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට ඇතුළු කෙරේ…[Video/Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/03/4444777.jpg)
වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් කර සිටියදී මේ මස 21 වනදා සිට උවාසයක් ආරම්භ කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ තත්වය අසාධ්‍ය වීමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
දින දෙක තුනක පමණ කාලයක් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර සේලයින් ලබා දුන්නද දිගටම ආහාර වර්ජනය ක්‍රියාත්මක කරමින් සිටී.
(පින්තූර අන්තර්ජාලයෙනි)