විමල්ට අසාධාරණයක් වුණොත් ඊළග ජනාධිපතිවරණයේ විකල්ප බලවේගයක්…

February 12, 2021 at 10:29 pm | lanka C news
විමල්ට අසාධාරණයක් වුණොත් ඊළග ජනාධිපතිවරණයේ විකල්ප බලවේගයක්…

විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය ඉතාම නිවැරදි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

69 ලක්ෂයේ ජනවරම ලබා ගැනීමට විමල් වීරවංශ මහතා සුවිශේෂී දායකත්වයක් දැක් වූ බවද උන්වහන්සේ පවසති.

විමල් වීරවංශ මහතාට අසාධාරණයක් කල හොත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් උන්වහන්සේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

විමල් වීරවංශ ඇතුලු ජාතිකවාදී බලවේග වලට එරෙහිව තීන්දුවක් ගතහොත් ඊළඟ ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් ගොඩ නැගීම කිසිවකුට නතර කල නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.

45,142 views

27 Comments to “විමල්ට අසාධාරණයක් වුණොත් ඊළග ජනාධිපතිවරණයේ විකල්ප බලවේගයක්…”

  1. 3rd Class says:

    මුන් වගේ කහකඩයන්ට බෝධි පූජාවක් තියාගන්න තරමෙ දැනුමක් වත් නෑ. සිවුර ගලවලා කනට ගහලා පන්නන්න ඕනෙ

  2. Isuru sampath gamage says:

    සිංහල බෞද්ධයන් කියන්නෙ පට්ටම ගොන්නු සෙට් එකක්.නැත්නම් මේ වගේ බූරුවන්ට උල් කරගෙන ගිහින් වඳියිද

  3. Sepala අමරසිංහ says:

    තක්කඩි චීවරධාරීන් ට සහ විමල් වැනිදේශපාලන අපතයන්ට මිනිස්සු රැවටෙන්න්නනෙනෑ

Main News