විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා.. මහින්ද පමණයි ඔ්නෑ..- විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි..

March 4, 2019 at 2:10 pm | lanka C news
විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා.. මහින්ද පමණයි ඔ්නෑ..- විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි..

මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට කීමට අයිතියක් ඇති බවත් එය ඔහුගේ සහ එම පක්‍ෂයේ මතය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නමත් තම අදහස වන්නේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බව තම අදහස යයිද ඔහු සදහන් කලේය.

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දුන්නද තවමත් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් යයිද ඔහු පැවසීය.

92 views

26 Comments to “විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා.. මහින්ද පමණයි ඔ්නෑ..- විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි..”

  1. Somapala says:

    Modaya onna ayith kata ariya.

    • sama says:

      Wimal can get more votes than u : people listen to him, love him, sympathise him and trust them ( Wimal, Udaya ) remember that!!

    • මැදමුලනෙ මුත්තා says:

      වෙල්ගමයගෙ හඬ උනාට පිටිපස්සෙ ඉන්නෙ මහින්ද, බැසිල් සහ නාමල්. ඒ ගොල්ලො දන්නවා ගෝඨාභය ආවොත් ඒ ගොල්ලන්ට කොන්ට්‍රොල් කරන්න බැරිබව. ගෝඨා ගේමට බහින්නෙ විශ්‍රාම ගිය ආමිකාරයො එක්ක. ගෝඨාභයත් යුද්ධෙ දිනුවෙ එයා කියල ටිකක් ඉදිමිල ඉන්නෙ. ගෝඨාභය පස්සෙත් සිංහල බෞද්ධ ජාතිවාදී පිරිසක් ඉන්නවා. හැබැයි මහින්දගෙ සහාය නැතිව එයාට දිනන්න බෑ. මෛත්‍රීපාලට උවමනා මහින්ද අගමැති කරනවා කියල එයාට ඉල්ලන්න. මෛත්‍රීපාල ජනාධිපති උනොත් මහින්ද තමයි රටෙි රජා.
      විමල් වීරවංශගෙ කට විතරයි. මහින්ද නැතිව මුං එකෙකුටවත් පැවැත්මක් නෑ.

      • පොරියා says:

        එල.නියම කියවීම.ඔබ පවසන දෙය තමා සත්තය.

        • Gotabhaya janapathi tharangayata enne nehe US citizenship eka athharinna beri nisa.Sebe desapremiyeknam ehema enna puluwan.Mahindage kandayama dinuwoth Gotabhaya weeraya wage ewith Defense Minister wei.Gotabhayata janapathi wenna Mahinda Ida denneth nehe, Namalta thenak nethiwena nisa.Maithrita kohomawath dinanna behe.Mahinda help kalath Maithrita chande lebenne nehe.

  2. Buwa says:

    උබේ මතේ ඒක උනාට විපක්ශික බහුතර ජනතාව හිතන්නෙ ගෝටට අවස්තාවක් දීලා බලන්න ඕනෙ කියලා. මේක අපේ රට මිසක් විමල්ගෙවත්, මහින්දගෙවත් රට නෙවෙ.

    • අප්පුහාමි says:

      බහුතර ජනතාව මේ වසලයෝ ද‌ෙද‌ෙනා හා වසලයෝ 225ම ප්‍රතික්ෂේප කරනවා
      2015 දි මරා පරාජය කල ජනතාව 2019දි වසල පරාජයට සූදානම්

  3. modaya says:

    me modayata boru pissu.mu nadda m ta illanda bari bawa. meka mulinma karanna one mr ta illana puluwana barida kiyala adikaranayata gos dana ganima neda yako. adikaranaya puluwan kiuwoth oka kiyapiya.

  4. Eiffel says:

    මහින්ද දැන් outdated. අපිට ඕනා GOTA…👍

  5. siri says:

    do not show that you are “Matimola”.

  6. kawinda says:

    makola peththe salon ekakin facial ekka karagena massage ekakuth daagena innakota oya katha kiyawenne nehe. salon dora wahanakota thamai pissuwa thada wenne.. meehema awasthaawak…

  7. ඇඟ තිබ්බට මොලේ නැත්නම් මොකද කරන්නෙ

  8. gamarala says:

    As the law stands today MR cannot contest, so what good is then trying drum up for his candidacy !
    Only a brain dead person would do this.
    Only other option is to vote for abolition of this useless costly presidency created by selfish autocratic JR (go for 20th amendment) & then for MR to be PM.

  9. vishnu says:

    පොහොට්ටුව චන්දෙට ඉදිරිපත් උන දාට
    උඹ ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වෙලා බලපන්
    මොකද වෙන්නෙ කියල

  10. Sam Fernando says:

    Who is Welgama ? He will never get even 1000 votes from Kaluthara. He is already refused. There’s no point of talking about him or listening to his rhetoric. He makes jokes for people to amuse themselves. 😂😂😂

Main News