විමල්ට දැමු චෝදනාවට සාක්‍ෂි හොයද්දී ඇමති අලගිවන්න ගස් යන ලිඛිත සාක්‍ෂි ලැබේ…

January 13, 2017 at 3:26 am | lanka C news
විමල්ට දැමු චෝදනාවට සාක්‍ෂි හොයද්දී ඇමති අලගිවන්න ගස් යන ලිඛිත සාක්‍ෂි ලැබේ…

වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි චෝදනා කරමින් කිසිදු සාක්‍ෂියක් නැතිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා රිමාන්ඞ් කරනු ලැබුවද එවකට එම අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිව සිටි අදද නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න විසින් සිදු කරන ලද අවභාවිතයකට ලිඛිත සාක්‍ෂි තිබියදී ඔහු අත්අඩංගුවට නොගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

24 views
Main News