විමල්ට බනිනන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න සිටි අයයි.. දෙන්න බැරි වීමේ කේන්තියටයි..

February 16, 2021 at 3:00 pm | lanka C news
විමල්ට බනිනන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න සිටි අයයි.. දෙන්න බැරි වීමේ කේන්තියටයි..

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඉන්දියාවට එම ජැටිය දීමට ආණ්ඩුවේ සමහර පිරිස්ද පක්ෂපාතිත්වයක් තිබූ බව ඔහු පවසයි.

තමන් ඇතුළු පිරිස් ඊට විරෝදය දැක්වීම නිසා අවසානයේ එම කටයුත්ත අත්හැර දමන්නට සිදු වූ බවද ඇමැතිවරයා පැවසීය.

එම කණ්ඩායමට පරාජය හැඟීමක් ඇති නියා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ පාර්ශවයක් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

30,374 views

13 Comments to “විමල්ට බනිනන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න සිටි අයයි.. දෙන්න බැරි වීමේ කේන්තියටයි..”

  1. Anuradha says:

    අපිත් එක දැක්ක දේයක් තමයි.එවුන් ඇවිත් නියම දේශප්‍රේමින් නොවේ දේශද්‍රෝයින් අපි එවුන්ව හඳුණගේන ඉවරයි වරෙන්කො ඊළඟ චන්දේදී දෙන්නම් නියම පිළිතුර ඔවුන්ගේ කොතෙක් කුඩු මුදල් බෙදාදුන්නත් මේපාර කම්බස් කරණවා හන්සිවෙන්නම.

    • Eelanga chandayak, election ekak, thiyeyida danne neha, den yanawidiyata, Indiawai, Americawai ekathuwela Lakawa unge Yatath Wijithaayak lesa geniyanda hadanawa wage penawa. Monawunath, Negenahira Jatiyen, Basi + Pasupela nikam inna manthrilata, Adanigen kottchara Commission ekak $$$$ walin labenta thibunada danne neha?

    • The People says:

      That is pretty obvious to the people .The recent rulers ( both the parties) first have made our even unborn future generation debtors to the world in billions.Now ,the recent rulers ( both parties)are going to deprive our future generation a motherland to live with dignity.

    • Hkgf says:

      Ee kiyanne kalin gaththada? Ane thopi nam.

  2. Hfjiiijh says:

    බලය ලබා ගන්න කලින් එක එක කල්ලි කන්ඩායම් එක පැත්තේ හිටගෙන පට්ට කැපවීමෙන් වැඩ කරලා සමගියෙන් ඉන්නවා …..නමුත් බලය ගත්තා ට පස්සෙ මුන්ට වෙන වෙනම හොරා කන්න ඕනි වෙනවා ඊට පස්සේ තමන් තමයි ආන්ඩුව හදන්න මුල් උනේ කියලා කුලල් කා ගන්නවා…ඉතින් රටට මිනිස්සුන්ට මුන්ගේ කාලයේ කිසිම වැඩක් වෙන්නේ නැහැ ……යහපාලන ආන්ඩුව කාලෙත් මේකමයි උනේ….නොදකින් කාලකන්නි පෙරේත හැතිකරේ ……දැන් ඉතින් තව අවුරුදු තුනකින් පස්සේ අලුත් ජාතික නායකයන් හොයපන්…

  3. Sun says:

    Some want to sell the country and fill their pockets. That is the mentality of some politicians and we can imagine what will happen to the country if they get power. Dirty politics.

  4. Darshana abayakoon says:

    හරි බන් එල නැගෙනහිර ජැටිය විකුනන එක දේශද්‍රොහිය්. බටහිර ජැටිය විකුනන එක දේශප්‍රෙමිය්. මුන්ගෙ අම්මගේ වස්ත්‍රෙ දේශප්‍රේමය.

    • හැක හැක says:

      යකාට පිදේනිය පොරොන්දු උනේ රන්න පොනිල්ගෙ කොලු පුප් ආණ්ඩුවනෙ පොන්ස්
      දැන් රටට වෙන හානිය අවම කරගන්න ගොත් තකයෝ මේ මිනිස්සු මේ දඟලන්නෙ
      තෝ වගේ සිරිකොත ටොයිලට් එකේ හරි පුන්චි අම්මගෙ මෙව්ව එකේ හරි ඔලුව ඔබාගෙන ඉන්න සොන්න පරයන්ට ඒව පේන්නෙ නෑ

  5. Kadiya says:

    උදය, විමල්, දිනේශ් සහ වාසු ඇතුළු දේශප්‍රේමී කණ්ඩායම් එක පිලකටත් හොරු, කුඩ්ඩෝ, පගාකාරයෝ, කොමිස්කාරයෝ, බ්‍රෝකර්ලා සහ ජාතික සම්පත් සූරාකන්නෝ එක පැත්තකටත් වෙලා කරණ මේ අරගලය අවසානයේදී දේශප්‍රේමී කණ්ඩායම ජයග්‍රහණය කරණු ඇත. මේ අරගලයේදී දේශ ද්‍රෝහීන් එළිදරව් වෙනු ඇත.

    • Kamal says:

      තමාගේ ම ජාතක වෙච්ච ලමයිට කන්න නො⁣දෙන ගයාන් ලා වගෙ ⁣බල්ලො ලංකරගෙන ඉන්නෙ මොන දේෂපේුමියොද. මුන් ඔක්කොම රට විකුනාං කන්නෙ. බටහිර ජැටිය එතකොට විකිනිමක් නොවෙද. අරු අර ගයාන් කියන එකා සිතාසි ත් ගන්නෙ නැතුව ෆිස්කල් එකෙන් ගියාමත් කට්ට් පැන පැන ඉන්න මුන් කෙහොමද දේෂපේ⁣ුමියො වගෙ කතා කරන්නනේ ජාතක ලමයිට නඩත්තුවත් නොගෙවා.

  6. ක්‍රිමිනල් says:

    අනේ නකි ප..ය
    ඔක්කොම පටලවල

  7. හැක හැක says:

    විකුනගෙන කන කාලකන්නි අපට එපා!

    • Kamal says:

      තමාගේ ම ජාතක වෙච්ච ලමයිට කන්න නො⁣දෙන ගයාන් ලා වගෙ ⁣බල්ලො ලංකරගෙන ඉන්නෙ මොන දේෂපේුමියොද. මුන් ඔක්කොම රට විකුනාං කන්නෙ. බටහිර ජැටිය එතකොට විකිනිමක් නොවෙද. අරු අර ගයාන් කියන එකා සිතාසි ත් ගන්නෙ නැතුව ෆිස්කල් එකෙන් ගියාමත් කට්ට් පැන පැන ඉන්න මුන් කෙහොමද දේෂපේ⁣ුමියො වගෙ කතා කරන්නනේ ජාතක ලමයිට නඩත්තුවත් නොගෙවා.

Leave a Comment

Main News