විමල්ට බලහත්කාරකමක් කරයි.. යන්න ඉල්ලද්දීත් සන්ධානයේ බලහත්කාරයෙන් තියා ගනී..

March 3, 2017 at 3:35 am | lanka C news
විමල්ට බලහත්කාරකමක් කරයි.. යන්න ඉල්ලද්දීත් සන්ධානයේ බලහත්කාරයෙන් තියා ගනී..

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ විසින් කරන ලද ඉල්ලීම පිලිගත නොහැති බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට නම් අදාල මන්ත‍්‍රීවරුන් වෙන වෙනම ඉල්ලීම් කල යුතු බවයි.

0 views

10 Comments to “විමල්ට බලහත්කාරකමක් කරයි.. යන්න ඉල්ලද්දීත් සන්ධානයේ බලහත්කාරයෙන් තියා ගනී..”

  1. බන්ඩා says:

    අාප්ප කාල පැන්න සිරාගෙ නායකත්වයෙන් චන්දෙ ඉල්ලල මහින්දල විමල්ලා ඉල්ලගෙන කෑව. දැන් කෑවෝ කෑවෝ කිියල කැගහනවා.

    • leel says:

      ඇයි තමුසෙලගෙ පිස්සු දුමිය කියුව නේද මහින්දලගෙ හයුල නැතුව චන්ද දිනන්න පුලුවන් කියල ? ඇයි දැන් බයවෙලාද ?

  2. Boo says:

    එතකොට ඒගොල්ල ඔය සන්ධානෙට බැඳුනේත් තනි තනියෙන් ඇවිල්ල ඉල්ලලද? නැත්තන් පක්ෂයක් වශයෙන් ඇවිල්ල ද?

  3. asaranaya says:

    අනේ මෙහෙමත් කටු සූප්පුකරන සෙවලයෙක්, අමරයෝ ලබනවර ගෙදර ඉඳපන් කොල්ලෝ

  4. Podda says:

    Now the matter is even simpler & easier. All Wimal has to do is to type a letter, take 4 photocopies and get the other four MPs to sign and send to Amaraweera. That will make it five individual applications and should satisfy the condition laid down by Amaraweera.

  5. Sirisena Yatawara says:

    Who this guy decided of national Freedom Front come under their political umbrella.
    Is this politics of Democracy ?

    Who are decisive forces of power making decision are not other Parties .

    But decided by People’s votes, these political clowns and jokers has taken power of people into their hand!
    Absolutely nonsense politics of democracy.

  6. game eka says:

    මචං අමරෙ,අපි කැමතියි උඹ කොළඹ නොඉඳ ගමේම ඉන්නවට.එන චන්දෙදි අපි උඹව ගෙදරම තියාගන්නව සත්තයි මචං.දැන්මම පවුලටත් කියල තියපං මචංහොඳේ. ..

  7. Champa says:

    මළ කෝලම් – අමර කෝලම්!

    විමල් ඉල්ලන්නේ පක්ෂ නායකයෙක් විදියට පාර්ලිමේන්තුව තුල තමන්ට හිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද දෙන්න කියල. මීට කලින් UPFA එකේ ඉන්න කොට එහෙම දුන්නනම් දැන් දෙන්න බැරි ඇයි කියලා? දැන් ඉල්ලන්නේ UPFA එකෙන් අයින් වෙලා ස්වාධීන පක්ෂයක් විදියට ඉන්න කොට ඒ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දෙන්න කියලා.

    ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ස්වාධීන වුනහම වෙන්නේ ඒ මන්ත්‍රීවරු තමන්ගේ පක්ෂෙන් ඉවත් වීමක් මිසක්, UPFA එකෙන් ඉවත් වීමක් නෙමෙයි. තණකොළ හොඳ ඔය පැත්තට මිසක් මේ පැත්තට නෙමෙයි.

  8. srri says:

    අමන ගති ඇති මුන්ව මොකට යැව්වද

  9. Gogibil says:

    Thamange Horakam Walata uththara badinna bari eka ..Parlimenthuwe kaale Kana Choon Ekakata lahasthi wenawa.

Main News