විමල්ට බැන්න පොහොට්ටු මන්ත‍්‍රීන් සමාජ ජාලවල හාන්සියි.. දිගට හරහට කුණු බැණුම්.. සමහරුන් ගිණුම් ලොක් කර දමති…

February 13, 2021 at 10:28 pm | lanka C news
විමල්ට බැන්න පොහොට්ටු මන්ත‍්‍රීන් සමාජ ජාලවල හාන්සියි.. දිගට හරහට කුණු බැණුම්.. සමහරුන් ගිණුම් ලොක් කර දමති…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසකට සමාජ ජාල ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.

ඔවුන්ගේ සමාජ ජාලා පිටු වලට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් දැඩි විවේචන එල්ල කමින් ඇත.

අමාත්‍ය විමල් වීරවංශ මහතාට දොස් පවරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ පිරිස මෙම තත්වයට මුහුණ පා සිටී.

ඇතැම් මන්ත‍්‍රීන් තම ගිණුම්වලට ප‍්‍රතිචාර දැක්විය නොහැකි වන සේ ගිණුම් ආරක්‍ෂා කර ඇති බවත් නිරීක්‍ෂණය කල හැක.

78,811 views

14 Comments to “විමල්ට බැන්න පොහොට්ටු මන්ත‍්‍රීන් සමාජ ජාලවල හාන්සියි.. දිගට හරහට කුණු බැණුම්.. සමහරුන් ගිණුම් ලොක් කර දමති…”

  1. 😅😅😅😅😅😅 says:

    උතුරු කොරියාව…මියන්මාර වගේ පාලනයකට

    රට සීරුවෙන් සිටු..!

  2. Sathya says:

    Good those back ***ing benchers should be remembered and get rid of. I thought Sanjiva Edirimanna is a good guy. He is not a good guy it looks like. That Sagara fellow must be sacked from the post.

  3. dayas says:

    SAMAAJA, AARTHIKA, DESAPAALANA, NIWERADI DAKMA KIYANNE KOHENWATH MUDALATA
    GATTHA UPAADHI SAHATHIKAYAK NOWEI, PRAAYOOGIKAWA OPPU KARALA PENWIYA
    YUTHU DEYAKA,WIMAL MEKA OPPU KRAPU, SUDU KADADAASI SAHATHIKA NATHI SABAA
    UGATHEK, BUDDHIMATHEK BAWA BHAAWITHAAWENMA OPPUKARALA THIYENAWA,
    MEE HARAK MEKA DANNE NAHA,

  4. Kamalini says:

    සංජය එදිරිමාන්න මම හිතුවා ටිකක් මෝරපු කෙනෙක් කියල මාද්යකාරයකු වූ නිසාම. ඔහුගේ ළදරු රඟපෑම ලැජ්ජා සහගතයි. මටනම් ඔහු එපාම උනා. එදිරියට කිසිම සහයෝගයක් නෑ ඔහුට හා අර කෝලම් ලේකමාට (සාකාට)

    • බන්ගොයියා says:

      බඩුමිල වැඩි උනත් කමක් නැ. කන්න නැති උනත් කමක් නැ, පින් සිද්ද වෙයි ඒව අමතක වෙන්නත් එක්ක හැම මාසෙම අපිට දම්මික පැණිය, විමලෙගෙ වලිය වගේ ටෙලි නාට්ටිය ටිකක් හදල දෙන්න බල බල කමෙන්ට් කරන්න.

      • supun says:

        BUURU PUTAAGE MA,RANASIHALA,,LAPAYALA, EKATHUWELAA, 60,000,A , B OOMBA KANTA
        DUNNA, NATTHALATAH 500, GANANAKATA BOOMBA KAWWA,
        GON BAIYAGE – SJB, JVP, NAWATHA GENALLA BADA PIRENTA BOOMBA KANTA DENTA BALAPAN.

    • Aurora says:

      මොහු මාධ්‍යමාධ්‍යවේදියකු ලෙස පුරුදු කරලා තියෙන්නේ සහ පුරුදුවෙලා ඉන්නේ තමන්ගේ මාධ්‍ය අඅයිතිකාරයා කියනදේ පමනක් කියන්න. ඒ සදහා මොලේ ඕන නැහැ. ජනතාව මේ මොලයක් නැති ඔලමොට්ටලයන්ගේ නම් මතක තියාගන ඉන්න ඕං මීළඟ මැතිවරණයේදී හලන්න.

  5. වාසුකි says:

    තමන්ගෙ තරම නොදන්නා දේශපාලකයන්ව ඊලඟ චන්දෙන් ගෙදර යවමු. විමල් වීරවංශ මැතිතුමා වැඩිම මනාපයන් දිනවමු!

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    අනුරයි විමලුයි කියන්නෙ ෆේස්බුක් ජනාධිපති සහ අගැමති. හැබැයි ඇත්ත ලෝකෙ රාජපක්ෂලා පමණයි.

  7. කොටියාගොඩ සුනිල් ගල්ලපත්ති says:

    පිනට කහින අහිකුන්ටක සාගර kariya වසම් ට පුට්ටුවේ කවුරු හරි හොඳට ඇරල වගේ

  8. Senaka Zoyza says:

    Who is sagala k.wasam, from which electorate /District he comes from ?

  9. rplcrandeni says:

    sagara- he is an chit MP. No one vote for him

  10. Thusitha indika says:

    රටේ ජනතාව දන්නවා විමල් කියන්නෙ කව්ද කියලා ගොන් වස්සෝ තැප්පුලුවට මිනිස්සු ඉන්නේ විමල් එක්ක

Main News