විමල්ට වැලිකඩට යන්න සූදානම් වන්නැයි කියයි.. යකෝ මුං එක්කනේ මං කැබිනට් එකේ හිටියේ..

October 3, 2016 at 9:20 am | lanka C news
විමල්ට වැලිකඩට යන්න සූදානම් වන්නැයි කියයි.. යකෝ මුං එක්කනේ මං කැබිනට් එකේ හිටියේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ ගාල්ල වැලිගමදී පැවති ජනහමුවකදී අනතුරු ඇගවීමක් සිදු කලේය.

ඉදරි දින කිහිපයේදී බන්ධනාගාගත වන්නට ඇදුම් පැලදුම් සූදානම් කර ගන්නැයි හිටපු ජනාධිපතිවරයා එහිදී වීරවංශ මහතාට කියා සිටියේය.

‘අද අපට විරැද්දව කතා කරන හැම එකාම එදා අපේ කැබිනට් එකේ හිටියා. යකෝ මුං එක්කනේ මං කැබිනට් ඒකේ හිටියේ කියලා මං දැන් හිතනවා. ඔයින් ගියා ඇති’ යයිද රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.

36 views