විමල්ට විරුද්දව පොලිස්පතිට පැමිණිල්ලක්.. පැමිණිල්ල මෙන්න..

March 28, 2021 at 12:40 pm | lanka C news
විමල්ට විරුද්දව පොලිස්පතිට පැමිණිල්ලක්.. පැමිණිල්ල මෙන්න..

අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් දුම්කොළ හා මධ්‍යසාර පනත උල්ලංඝනය කරමින් කුරුඳු සිකරැට්ටුවක් ප්‍රවර්ධනය කිරීමට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දම්පල් දරුවෝ ජාතික සංවිධානය මගින් කටයුතු කරන ලදි.

පසුගිය සිකුරාදා (26) පෙරවරුවේදී එම පැමිණිල්ල භාරදීම සිදුවූ අතර එම අවස්ථාවට දම්පල් දරුවෝ මහලේකම් මහේෂ් ජයරත්න, අනුශාසක නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි, ක්‍රියාකාරීන් වන නිශාන්ත ගුණතිලක, ඈන් ගමගේ යන මහත්ම මහත්මීන් එක්වූහ.

එම පැමිණිල්ල මෙසේය.

9,450 views

6 Comments to “විමල්ට විරුද්දව පොලිස්පතිට පැමිණිල්ලක්.. පැමිණිල්ල මෙන්න..”

  1. " අපි මරුවෝ " ජාතික සංවිධානය says:

    බළල් අත්….

  2. දම්පල් උතුමව කන දරුවෝ;;;;;තොට ටුබැකෝ කොම්පැණිය පැත්තට නං බොරළු කැටයක්වත්
    ගහන්න හිත දුන්නැ මෙච්චර කලක් නේ;;;;
    පල ඇති rukatama තමයි තොපි ඔක්කොම ගහන්නේ.කමක් නෑ ඒත්
    දම්පල් උතුමගෙ නම කන එක නවත්තපියවූ;;;;

  3. Hesh says:

    එක්සත් ජාතීන්ගේ දුම් කොල මර්දන සවිධානයනම් මරු. උන් British American Tobacco සමාගමට වෙලද පොල ඒකාධිකාරයක් තියෙනවනම් අන්න ඒ රටවල ආධාර දීලා. British American Tobacco සමාගමට ඒකාධිකාරයක් නැති රටවලට ආදාර කපලා. ලෝකෙ දියුනු රටවල් තමන්ගේ දියුනුව පවත්වා ගන්නේ අන්න ඔහොමයි.

  4. Dev says:

    බොහොම හොදයි. ඔන්න ඔහොමම CTC එකටත් පැමිනිල්ලක් දාමුද? නැත්නම් දුම්කොල සිගරක් ශරීරයට හොද දෙයක් කියලා ඔය ලෝක සංවිධානයකින් උබලට කියලා තියෙනවද?

  5. parakum says:

    ඔය දුම්කොළ පනත අදාල වෙන්නේ දුම්කොළ නිෂ්පාදන වලට පමණයි නිකටින් තාර සහිත දුම්කොළ සිගරට් ලංකාවෙන්ම තහනම් කරන්න කියල ඉල්ලුවොත් නරකද දම්පල් දරුවෙනි දේශීය නිපයුමකට පහර නොගහ

  6. ධර්මපාල says:

    අනගාරික ධර්මපාල තුමාගෙ නම විකුණමින් ගනිකා වෘත්තියේ යෙදෙන හිපාටු රැලක් තමන් දන්න එකම ක්‍රමේට ගානක් හොයාගන්න දතකනවා