විමල්ට විරුද්දව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

March 25, 2021 at 4:40 pm | lanka C news
විමල්ට විරුද්දව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

දම්පල් දරුවෝ ජාතික සංවිධානය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරන බව සඳහන් කරයි.

ඇමතිවරයා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා මෙරට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය පනතෙහි විධිවිධාන උල්ලංඝනය කළ බවට ඔවුන් චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නැයිද පැමිණිලිකරුවන් ඉල්ලා සිටිති.

18,438 views
Main News