විමල්ට විරුද්දව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…
March 25, 2021 at 4:40 pm | lanka C news
දම්පල් දරුවෝ ජාතික සංවිධානය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරන බව සඳහන් කරයි.
ඇමතිවරයා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා මෙරට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය පනතෙහි විධිවිධාන උල්ලංඝනය කළ බවට ඔවුන් චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයිද පැමිණිලිකරුවන් ඉල්ලා සිටිති.
enan.. enna.. nadu daalama balannako. aruwo kiuwata meke inne patta naaki tikak.
සිගරට් කාරයො දුන්න සල්ලිවන් ආතල් ගත්තට කමක් නැහැ,අනගාරික ධර්මපාලතුමාට අපහාස නොකර ඉඳිව්.
ඕවා දේශද්‍රෝහි විජාතික කුමන්ත්‍රණ .