විමල්ට විරුද්දව පොහොට්ටු පසුපෙල නැගිටී.. දැඩිව පහර දෙන්න තීන්දු කරයි…

March 14, 2021 at 12:02 am | lanka C news
විමල්ට විරුද්දව පොහොට්ටු පසුපෙල නැගිටී.. දැඩිව පහර දෙන්න තීන්දු කරයි…

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දැඩි සටනක් ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

වීරවංශ මහතා ආණ්ඩුවේ සිටීමින් ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ඔහුගේ ප්‍රකාශ ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පසුපෙල මන්ත්‍රීවරැන් තීන්දු කර ඇතැයිද වාර්තා වෙයි.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද සඳහන්ය.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන වූ කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වීරවංශ ඇමතිවරයාට කළ ප්‍රකාශ නිසා ආණ්ඩුවට බරපතළ හානියක් සිදුවී ඇතැයි ද පසු කළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයටත් පැමිණිලි කර තිබේ.

20,594 views

11 Comments to “විමල්ට විරුද්දව පොහොට්ටු පසුපෙල නැගිටී.. දැඩිව පහර දෙන්න තීන්දු කරයි…”

  1. HERATH says:

    විමල්ට විරුද්ධව පොහොට්ටු පසු පෙල නැගිටී?
    විමල්ට විරුද්ධව පොහොට්ටු පසු පෙල නැගිට්ටවයි.?

    • fass says:

      ඇති යන්තම් මොකකට හරි නැගිට්ටා. නැත්තන් දිගටම බුදි

  2. Sinhalaya says:

    Pasu pela harakta wimal emathithuma samaga herennawath puluwanda. Mun s’allie walata kahina hiwallu wagayak.thopi nethi unata wimal samaga mahajanathawa kiyala denagan ballani

  3. Sanka says:

    මේ මෝඩ රැල එක්කද ගෝඨාබය ලංකාව සිංගප්පූරුවක් කරන්න හදන්නේ?

    මේ පසුපෙල හරක් රැල දක්කන මහා එකානන් මොනවා හරි උනොත් ඇමරිකාවේ නවතියි…මහා එකා කියන විදියට නටන හරක්.රැලට ලංකාවේ හරක් මඩු වල තමයි නවතින්න වෙන්නේ.

  4. බූරු පුතාණෝ සජියා says:

    පොහොට්ටුවට 69 ලක්ෂයක් ඡන්ද තියෙනව කියල ඔළුව ඉදිමිලා ඉන්න මේ ගොන් හැත්ත දන්නෙ නැහැ දැන් ඡන්දයක් තිබ්බොත් මොකක්ද වෙන්නෙ කියල. විමලයාට ගහල පැන්නුවොත් පළාත් සභා ඡන්දෙනුත් පරදිනව.

  5. Theeraka says:

    Wimal should be appointed PM! Old MR should retire.

  6. Nimal says:

    Pohottuwa athikarapu ekama pohottuwa nathikarai wage

  7. kkuruwita says:

    ජනාධිපති තුමනි, අගමැති තුමනි, කලාතුරකින් සාදා ගත් සිංහල බහුතරයේ ආණ්ඩුව ( මෙය සිංහල ජාතියට ලැබුන අවසාන අවස්තාව විය හැකියි ) විනාශ කිරීමට මේ පසු පෙල කලබල කාරයන්ට ඉඩ නොදෙන්න. එසේ වී මේ ආණ්ඩුවේ සිංහල බහුතරය විනාශ වී හකීම් රිශාඩ් ගේ රූකඩ රජයක් බවට මෙය පත් වුවහොත් ජනතාව ඔබ දෙදෙනාටද දොස් පවරනු ඇත.

  8. Dengu Nona says:

    Wimal Weerawansa kiyanne kata waachaala awasthaawaadee pendek.. eyaata puluwankama thiyenne raajapaksalage kilutu hodannayi, anith unta mada gahannayi witharayi. me samahara harakunta penne minihaa weerayek hatiyata!! Ane mehemath ratak!!

    • supun says:

      Dengu Nonala. wadaath kamathi ran gonjalata.
      wimal kohomath b,,,s… walata akamathi bawa Dengu Nonala dannawa.
      Dengu Nona. oyaa hirunige akkada nangida..?

  9. Saroja says:

    Good. Wimal go ahead and get allinced with SLFP and other small group parties. At least u all can make strong opposition and it will be a good for entire nation.

Main News