විමල්ට විරුද්දව බදියුදීන් රහස් පොලිසියට පැමිණිලි කරයි…

March 10, 2021 at 3:40 pm | lanka C news
විමල්ට විරුද්දව බදියුදීන් රහස් පොලිසියට පැමිණිලි කරයි…

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් 2021 මාර්තු 09 දින සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදෙන ලදී.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා හිතාමතා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනුවත්ව සමාජය නොමගට පෙළඹවීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

– media unit

30,032 views

15 Comments to “විමල්ට විරුද්දව බදියුදීන් රහස් පොලිසියට පැමිණිලි කරයි…”

  1. මෙතෙක් ආන්ඩුවේ කිසිවෙක් ප්‍රතිචාර දක්වා නොමැත..! says:

    “ඵක්සත්ඡාතිකපකෂය රට පාළනණය කරනබව වඡිර අබ්වර්ධන විසින් නිල වශයෙන් ප්‍රකාෂකරසිටුනු ලබයි..!”

    ‘ගෝඨාබය’, විසින්, ඡනමතයට ඉවතටදමා..
    රනිල්,මහින්න්ද,වඡිර,බැසිල්,චමල්, රීශාර්ඩ් ,හිස්බුල්ලා,සාපි හොර නඩය රට පාළනය කරනබවට නිලවශයෙන් අබ; වඡිර සිදුකරනලද ප්‍රකාශයට මෙතෙක් ආන්ඩුවේ කිසිවෙක් ප්‍රතිචාර දක්වා නොමැත..!

  2. සිංහල බන්ඩා says:

    චෝදනා ඔප්පු කරනු බඩුර්ඩීන්ගෙන් විමල්ට අභියෝගයක්. අපි දැන් බලන් ඉන්නෙ බඩුර්ඩීන්ට විරුද්ධව පැමිණිලි කරල විමල් චෝදනා ඔප්පු කරනතුරු.

  3. APPUHAMI says:

    Kohomath meya 20 ta sahaya deela basilge deth shakthimath karanda gihilla nisa kohomath thawa tika dawasakin cabinet Amathikakuth lebei.Paasku commission ekenuth beralane thiyenne. anthimata paasku
    praharaya karala thiyenne Bauddha sanvidana.

  4. Demuni Uduwara says:

    Infamous ‘invisible hand’is behind to back Badhiudeen?

  5. පුත්තලම් පුට්ටු බුරුවා says:

    කලින් ජයන්ත සමරසිංහට දැන් විමල්ට මොකක්ද මේ පාණ්ඩුව කරන්නේ මහින්ද, බැසිල්, ගෝඨාභය යන තුන් කට්ටුව එකතුවෙලා මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි වන අයට දඩුවම් කරන්නද මුං ලෑස්ති වෙන්නේ ආණ්ඩුවේ එකෙක් කට අරින්නේ නැහැ පාස්කු ප්‍රහාර වාර්තාවෙනුත් උන්ව බේරලා දැන් කියනවා අපි නෙමෙයිලු සිරිසේන ජනාධිපති පත්කරපු කොමිසමලු දැන් ගෝඨාභය ජනාධිපතිතුමා ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා පොල් ගෑවද කියලා තමයි අහන්න තියෙන්නේ

Main News