විමල්ට සහනයක්.. බැසිල් වැලිකඩ…
February 27, 2017 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තු කාරක සභා සදහා සහභාගී වීමට රිමාන්ඞ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට අවස්ථාව දෙන ලෙස අද කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ සුවදුක් බැලීමට එහි ගියේය.