විමල්ට 47යි… වැලිකඩ සිට අද උපන් දිනය සමරයි..
March 7, 2017 at 8:02 am | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදයි.
මන්ත්රීවරයා සිය උපන් දිනය වැලිකඩ සිට සමරද්දී ජාතික නිදහස් පෙරමුණ විසින් බෝධි පූජා ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
වීරවංශ මහතා රිමාන්ඞ් කර අදට දින 56ක් සම්පූර්ණ වෙයි