විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්.. පොලිස් වලල්ලක් කැදවේ..

January 10, 2017 at 2:10 pm | lanka C news
විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්.. පොලිස් වලල්ලක් කැදවේ..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙනයනු ලැබීය.

228 views
Main News