විමල් අද දිවුරයි.. ලැබෙන ඇමතිකම මෙන්න..
November 9, 2018 at 6:28 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දින කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිතය.
ඒ මහතා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේයි.
අද පස්වරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී නව ඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරනු ලැබීය.
විරවංශ මහත්තයාට මම යෝජනා කරන්නේ අර සජිත් කොලුවා වගේ ගිනිපෙට්ටි වගේ ගෙවල් හදලා භූමිය විනාශකරන්න එපා, දුප්පත් හෝ සුදුසු අයට ගෙවල් හදනකොට රටේ ඕනෑම තැනක මහල් නිවාස සංකීර්ණ හදලා පරචස් 5 ක විතර බිම්කොටසක් එක් එක් අයට ගෙවතු වගාවට වෙන්කරදෙන්න. එවිට ඒ අයගේ එදිනෙදාට අවශය එළවළුටිකවත වගාකරගන්න පුළුවන්. ජනගහනය වැඩිවුණාට ලංකාවේ භූමි ප්‍රමාණය වැඩිවෙන්නේ නෑනෙ.
ඔබ වැනි සිඟිත්තන්ගේ සිඟිති සිහින ගැන මට ඇත්තේ කනගාටුවකි
Ranja samanalayaekda sathapaha wage muuna thiyena kenada mama danne nae, namuth Nilamege kathawe aththak thitenawa.
ranjaa ගොනා තප්පුලයි.
මැට්ටෝ, Vertical spreading තමයි ලංකා ව වැනි ඉඩම් සීමිත රටවල පමණක් නොවේ ඉඩම් තියෙන රටවල පවා බුද්ධිමතුන් ඩිසයින් කරන්නේ .
Minister Higher education…Immigration or foreign Minister…better for him. People can have two passport each.
Do not get oath from Sirisens. Get it from Mshinda our great leader
“WEMAL SAHODARAYA OBATA
MONAWA D U NNATH HARIYATAMA
KARANA BAWA APATA WESWASI ”
JAYAWEWA. … JAYAWEWA. ……JAYAWEWA
THERUWAN SARANI
DEVI PIHITA I
Please wimal dont refuse this.We know that you hate ministrarial positions and all previlages attache to it.you only love to work for people and save our motherland.
But it is us and the party forcing to admit it please wimal.please….
ජයවේවා!!!
ජෙප්පොන්ගේ නහර පුපුරන වැඩ මේවා. කැතයි හොඳේ.
Jeppantai samanala unp karayintai karanna puluwan ekama de kisima padanamak nathiwa vimalta banina eka vitharai.
Vimal kiyana kisima deyakata tharkanukoolawa karunu idiripath karanna ekama toy samanalayintawath jada jeppontawath be.
Mun vimalta vaira karanne e hinda
ජාතියක් නිර්වින්දනය වී තිබූ මොහොතෙ ඔබයි විමල් ඒ නිර්වින්දනය වී තිබුණු ජාතියට ජීවය සැපවූයෙ ..ඇමති තනතුරට එහා ගොස් ජාතියට රටට අපේ කමට ශ්රිලාංකීයත්වයට සේවය කිරීමට හැකිවේවා…ජය වේවා …මව්බිමට ජය වේවා
ayeth niwasa kooti ganan walata hadala thamange unta aduganata denna puluwan nodakin tho
ගම්මන්පිලගෙන් ඉගෙන ගන්න. තාවකාලික ආණ්ඩුවක ඇමතිකම් ගන්න එක චාටර්
Lejja wak kiyalama nedda meyata.. ko me sirisena. tata bye bye sirisena.airport wahana na sirisena