විමල් අද දුරුදු පෝයදා වැලිකඩ හිරේදී සිල් ගනී..

January 12, 2017 at 6:56 am | lanka C news
විමල් අද දුරුදු පෝයදා වැලිකඩ හිරේදී සිල් ගනී..

මේ මස 24 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දුරුතු පොහොය දිනයේ බන්ධනාගාරය තුලදී සිල් ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ මන්ත‍්‍රීවරයා සමග තවත් 85 දෙනෙකු සිල් ගෙන ඇත.

105 views