විමල් අද පාන්දරම FCID කැදවයි..

December 28, 2016 at 8:02 am | lanka C news
විමල් අද පාන්දරම FCID කැදවයි..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොටඨාශය විසින් කැදවා ඇත.

පසුගිය රජය සමයේදී රජයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්දයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලව අද දිනයේ ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

13 views
Main News