විමල් අද පාන්දරම FCID කැදවයි..
November 7, 2016 at 8:02 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා තිබේ.
පසුගිය රජයේ නිවාස ඇමතිවරයාව සිටියදී සිදු කරන ලද වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අද දිනයේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව සදහන්ය.
yako wahane gana hoyanna kalin asiyawe lokuma horakama ahu welath thiyeddi akamathi ponilwa allala maha ulu gedara yawala paduwa ungenma aya kara ganin.
VAT gahala mahajanayawa tawath huran kanawa mun horakanuth karala ape Vat aran koti ganan wahana gannawa.. Hena gahanawa yakune thopita.
මේ ජනාදිපතියා ඇන්ඩ් පොනිල් කරන වැඩ වහාම නතර කල යුතුයි. මිනිස්සු පාරට බැස්සොත් තොපි සහා තොපිගෙ පරම්පරාවම ඉවරයි. ස්‍රි ලාංකිකයන් ඉවසුවා ඇති…..මුන්ට වඩා රජවරු බෝක්කු යට මැරුනා බල්ලො වගේ….
ස්‍රි ලාංකිකයිනි, පාරට බහින්න පටන් ගනිව්…..තොපි මේ කලකන්නියන්ට රට පාවා දුන්නා ඇති…..තොපි වගේ මිනුස්සු තවත් මේ ලොකයේ නැත…..මේ වගේ තිරිසන් සතුන්ට රට කරන්න චන්දය දුන්නාට….
Stay calm, collected and focused, Wimal.
පව්, විමල්ට තරම් මේ ආණ්ඩුව හිරිහැර කරදර කරලා නැහැ කිසි කෙනෙකුට. ඒ හැම පීඩනයක්ම කරදරයක්ම දරා ගන්නට ඔබට දළදා සමිඳු පිහිටෙන් ධෛර්යය හා ශක්තිය ලැබෙන්නට කියා හුඟක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
මගෙ හිත හඬවන ඔබෙ දුක් හිරිහැර
නිමා කෙරේ නම් මතු යම් දිනයක
තවත් කිසිත් නැත ලොවේ පතන්නට
ඔබෙ සැනසුම ළඟ නවතී හදවත
දැයක් එකතු කල පිනින් ඔබට ජය
දුකක් නොවේවා කෙරෙන් දුදන කැල
සිතක් නොසෙල්වන මහා මෙරක් මෙන
රටක් එලිය කළ ඔබයි පහන් වැට!
mamath ekabadda vipakschayata sahayogaya dena kenek, wimal weerawansa methituma ta ellawana boru chodana walata ekaga nowemi. me CHAMPA liyana ewa mama hema dama kiyawanawa, mata hegeeyanne CHAMPA hemihita wimalta adaraya karanawa kiyalayi, ape deschapalana katha wenayi,
mamath ekabadda vipakschayata sahayogaya dena kenek, wimal weerawansa methituma ta ellawana boru chodana walata ekaga nowemi. me CHAMPA liyana ewa mama hema dama kiyawanawa, mata hegeeyanne CHAMPA hemihita wimalta adaraya karanawa kiyalayi, ape deschapalana katha wenayi, minisune den ethi iwasuwa , bahimu parata
පරාධීනව අනාථ වෙන්න ගිය ජාතියක් යලි ගොඩ නඟපු, කඩා වැටෙන්න ගිය රටක් තමන්ගේ ශක්තියෙන් බේරා ගත්තු විමල්ට ආදරය නොකරන්නේ කවුද? මුළු රටම ආදරය කරනවා
පාරට බහිමු කියපු එක නම් මම හැමදාම කිව්වා. රනිල්ගේ ආණ්ඩුව දුර්වල වෙලාවේ පාරට නොබැහැ ඉඳල පහුවෙලා ශක්තිමත් වුනාම පාරට බහිනකොට මට කේන්ති යනවා.