විමල් අධිකරණයට ගෙන එන බන්ධනාගාර රියට පාතාල වෙඩි ප්රහාරයක්..??
March 17, 2017 at 11:17 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අධිකරණයට ගෙන එන වාහනයට පාතාල වෙඩි ප්රහාරයක් එල්ල වේදැයි තමන් මහත් බියක් ඇතිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.