විමල් ‘ආවාගෲප්’ වෙනස ගැන කියා පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ලිච්චවි ක්‍රමයට මයික්‍රෆෝනය කපා දමයි..
October 26, 2016 at 9:20 am | lanka C news
යාපනය ඇතුළු උතුරු පළාතේ ප්‍රධාන නගරවල ඇතිව තිබෙන ප්රචණ්ඩ තත්වය ගැනත් ‘ආවා ගෲප්’ කල්ලිය ගැනත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කමරනි සිටියදී හිටි හැටියේ ඔහුගේ මයික්‍රෆෝනය ක්‍රියා විරහිත කරන්නට කටයුතු කලේය.
pisso kalabala unata dostarala kalabala na
Ledeta beth ganna hari dosthara kenek lagata yanna epaya….game inna gas weda lagata giyoth leda marenawa….meka nodanna harak thama innawane…..
ඔය දොස්තරලා කියල ඔබ හිතාගෙන ඉන්න අය ඇත්තටම දොස්තරලා නෙමෙයි හොරු කල්ලියක් .
රනිල්ගේ සීය 83 ට කලින් කොටි නැගිටිනකල් බලන් හිටිය ,දැන් රනිල බලන් ඉන්නවා. හිටන් කොහ්මත් හිටියත් නැතිව වගේ නේ.
Dan ithin horu kauda kiyala mulu ratama දන්නවනෙ
Ratay araksjawata yamapaluwo wagakiyanna ඕනෑ
කැත වැඩ කරන්න එපා නියෝජ්‍ය කතා නායකතුමා. ලැජ්ජයි. පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරයෙක් වැදගත් දෙයක් කතා කරන කොට මයික්‍රෆෝන් එක ක්‍රියා විරහිත කරන ඔබ ඔය ඉඳගෙන ඉන්න පුටුවටත්, ඔබ දරන තනතුරටත් අවනම්බුවක්. අපකීර්තියක්.
නියෝජ්‍ය කතානායක වරයෙක් වුනහම පක්ෂ විපක්ෂ හැමෝටම එක විදියට සලකන්න ඔබ දැන ගෙන ඉන්න ඕනේ. ඔබට අපක්ෂපාත වෙන්න බැරිනම් ඔබ ඔය තනතුරින් අයින් වෙන්න ඕනේ.
“Ava Group” එක ගැන විමල් වීරවංශ මන්ත්‍රීතුමා කරපු අනතුරු ඇඟවීමට එකඟයි. මේ කණ්ඩායම ගැන මුලදීම නීතිය හා සාමය පිලිබඳ ඇමතිතුමා කිසිම පියවරක් ගත්තේ නැහැ. හැබැයි පස්සේ කියනවා යාපනේ පුරා යතුරු පැදි කල්ලි තියෙනවාලු.
එහෙම ප්‍රශ්නයක් තිබුනා නම්, රටේ ආරක්ෂක ඇමති විදියට විධායක ජනාධිපතිතුමාට ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කලේ නැත්තේ ඇයි? රටේ අගමැතියි, ඇමැතිවරුයි ජනාධිපතිතුමාට වග කියන්න බැඳිලා ඉන්නවා නේද? එතුමා නොසලකා හැරලා වැඩ කරන්න බලයක් ආවේ කොහෙන්ද?