විමල් ‘ආවාගෲප්’ වෙනස ගැන කියා පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ලිච්චවි ක‍්‍රමයට මයික‍්‍රෆෝනය කපා දමයි..

October 26, 2016 at 9:20 am | lanka C news
විමල් ‘ආවාගෲප්’ වෙනස ගැන කියා පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ලිච්චවි ක‍්‍රමයට මයික‍්‍රෆෝනය කපා දමයි..

යාපනය ඇතුළු උතුරු පළාතේ ප‍්‍රධාන නගරවල ඇතිව තිබෙන ප‍්‍රචණ්ඩ තත්වය ගැනත් ‘ආවා ගෲප්’ කල්ලිය ගැනත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කමරනි සිටියදී හිටි හැටියේ ඔහුගේ මයික‍්‍රෆෝනය ක‍්‍රියා විරහිත කරන්නට කටයුතු කලේය.

51 views
Main News