විමල් ඇටවූ උගුලේ ටොයි ප‍්‍රාඥයෝ රොත්තම එකට වැටෙති.. කල් යල් බලා හරිම නිලයට බෝම්බය ගසයි.. ආපසු හැරිලි දැන් බෑ..[Video]

October 24, 2017 at 11:31 pm | lanka C news
විමල් ඇටවූ උගුලේ ටොයි ප‍්‍රාඥයෝ රොත්තම එකට වැටෙති.. කල් යල් බලා හරිම නිලයට බෝම්බය ගසයි.. ආපසු හැරිලි දැන් බෑ..[Video]

නව ව්‍යවස්ථාව 2/3න් සම්මත කර ගතහොත් එම පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පිටියම ඇවිලී ගොස් ඇත.

ව්‍යවස්ථාව ගැන සාකච්චාව පසෙක තබා දැන් සියළු දෙනා වීරවංශ මන්ත‍්‍රීවරයා අල්ාගන තඩිබාමින් සිටිති. කතානායකවරයාද විමල්ගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට සූදනම් බව දෙදිනක් යන්නටත් පෙර නිවේදනය කර හමාරය.

මතුව ඇති මේ නවතම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ අපූරු කතාවකි.

නීති සම්පාදනනය කිරීමේ පාර්ලිමේතුව සතු බලය අහිමි වන්නේ යයි ගෙන එනු ලබන නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් කියන්නේ නම් එවන් පාර්ලිමේන්තුවක් තිබිය යුතු නැති බව තමන්ගේ එම බෝම්බ ප‍්‍රකාශයෙන් අදහස් කල බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් තමනටද උවමනා වූ පරිදිම මෙම බෝම්බ වචනය දැමූ සැනින් සියල්ලන් එහි පැටලූන බවත් දැන් එම සාකච්චාව තවත් ඉදිරියට කරගෙන යාමට ඉබේම මාවත පෑදී ඇති බවත් කී මන්ත‍්‍රීවරයා තමන්ගේ උපක‍්‍රමයට ඒ සියළු දෙනා අසුවී ඇති බවද සදහන් කලේය.

19 views

11 Comments to “විමල් ඇටවූ උගුලේ ටොයි ප‍්‍රාඥයෝ රොත්තම එකට වැටෙති.. කල් යල් බලා හරිම නිලයට බෝම්බය ගසයි.. ආපසු හැරිලි දැන් බෑ..[Video]”

  1. asaranaya says:

    මොන්ටිචොරි පන්තියේ සන්වාදයකි.
    මේ ලමයි කියන්න; නැත්නම් කතාවක් කරන්න
    බෝම්බය ගැන, තහානම් වචනය විවශ්තාව
    මොන්ටිචෝරි ගුරුවරයා හීන් බබා සියාගෙ මොන්ටිචෝරියෙ ගුරුවරයායි.
    චර්! පඹයගෙ දෝනියෝ බිම් බොම්බයක් නේ,
    හීන් බබා සියා නැවතත් කතාකරන්න විය.
    ඇයි චර්! ඔයගොල්ලන්ගෙ පහලට එල්ලෙන ජොනි බට්ටන්ට මම කියන්නෙත්
    බිම් බෝම්බයක් කියලනෙ.
    දැන් ඒවා පත්තු කරගෙන කෑගහනවා,
    හීන් බබ සියාගෙ අත ඉබේටම පහළට ගිහින් බයටම අතගාන්න විය ,සුදු රෙද්ද තෙත්විය.
    මොන්ටිචෝරි ලමෝ තද හයියෙන් සිනාහසුනෝය,
    කරුමෙට කුණු දතාගෙ ගෙදර චතුරයා අද මොන්ටිචොරියට පැමිණ නැත.

    • doctors says:

      විමල්ගෙ මන්ත්‍රී කමටත් කෙලවෙන කතාවක්ද මන්දා.

    • saman says:

      ha chatura nathi velaveda wimal oya kathava class eke kiyala thiyene ?

  2. SALMAL says:

    We LIONS now don’t just learn the rules, we make the rules. to protect our Motherland from this evil Yahapalanaya
    Thank you Hon. Wimal , Being a Great patrioticLeader

  3. කීර්ති විජේබාහු says:

    පාර්ලිමේන්තුව ට දැනටමත් බෝම්බ දමමින් සිටිනුයේ කව්ද?

    ව්‍යවස්ථාවේ 76(1) වගන්තියෙන් කි‍යවෙනුයේ පාර්ලිමේන්තුවට තම බලය අත්හැරීමට බලයක් නොමැති බවය.

    76. (1) Parliament shall not abdicate or in any manner alienate its legislative power and shall not set up any authority with any legislative power.

    පාර්ලිමේන්තුව ලවා පාර්ලිමේන්තුව සතු බලතල අත්හැරවීමට කටයුතු කරන අය ඉන් සිදු කරනුයේ එක් පැත්තකින් පාර්ලිමේන්තුවට හානියකි. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.

    පාර්ලිමේන්තුව ලවා (ව්‍යස්ථා විරෝධී ලෙස) පාර්ලිමේන්තුව සතු බලතල අත්හරවා, එම බලතල සහිත වෙනත් ආයතන පිහිටුවීමට කටයුතු කරන අයගෙන් පාර්ලිමේන්තුව බේරා ගැනීම, කථානායක ගේ වගකීමක් වුවද, අගමැති ගේ රූකඩයක් වන පඹ කථානායක කරනුයේ පාර්ලිමේන්තුව බේරා ගැනීමට උත්සාහ කරන අයට එරෙහිව කටයුතු කිරීමයි.

  4. රටවැසියා says:

    ඔන්න අල්ල ගත්තා එකක්. දැන් චූන් ඇති කට්ටියටම. රටට හෙන ගැහිලා ගියත් කමක් නෑ.

  5. රාහුල කොලුවා says:

    උපමා උපමේය දාලා වීරවංශ කතා කලාට… ඕ ලෙවල්වත් පාස් නැති 94 ක් ඉන්නවයි කියන ගොබ්බයින්ට ඕවා තේරෙනවැයි… ඒකනේ බෝම්බේ කිව්ව ගමන් ඒක අල්ලගෙන කතානායක ගාවට දිව්වේ.. කතානයකත් ඉතින් දැන් වයසයිනේ… එයාටත් ඕවා තේරෙනවැයි…

    • අටපාස් එකා says:

      ඒක තමයි අට පාස් නැති එකෙක් කියන ඒවා ගනන් ගන්නෙ මොකටද නේද ..

  6. Aaalawaka says:

    Kata Arnakota Mole lock Wena Jatiye Minihek .
    Ohoma Thama Weradi Wachana Pitawenawa ..Prmada Doshayak Kiyala Shape wennai thiyenne >>

  7. Notthischange says:

    Oya giya set eke issarahinma Anura baba athi…

  8. හැංගි හැංකි රටට කෙලින්න හිටපු එවුන් කුලප්පු වෙලා. විමල්ගෙ කතාවෙන් පසු දේශද්‍රෝහියො බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ මේක තමා සත්තු කවුද කියල අදුරගන්න පුලුවන් වෙලාව.

Main News