විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB
March 11, 2022 at 3:20 am | lanka C news
විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අය අහිමි වීම ආණ්ඩුවට පාඩුවක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කැපකිරීමක් කළ අය බව ද හෙතෙම පැවසීය.
නමුත් ඔවුන්ගේ පක්ෂ දෙකම සම්පූර්ණයෙන්ම වැඩුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ දේහය තුළ බවද ඔහු පෙන්වා දෙයි.
එනිසා ඔවුන් ආණ්ඩුවෙන් එළියට බැස තනිවම තරග කළහොත් ඔවුනට එකම ආසනයක්වත් දිනාගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
කෙතයි ලෙජ්ජයි හිරිකිතයි
ආත්මය පාවා දීම
උඹ එලියට බැස්සොත් එක ඡන්දයක්වත් හම්බවෙන්නෙ නැහැ
Ane para ballo un thaniyama illuwoth chnda lakshayak hari ganiy. Tho illuwoth thoge ganige chandewath ubata na……
ඔයා කට ඇරියොත් පක්ෂයම හාන්සියි… පෝට්ටුවට පටාන් ගත්තෙ විමල්ල තමයි, දැන් බහුතරයට කෙල වුනා නේද.?
අනිවාරෙන්ම. පැරදුනදාට තමා රාජපක්ෂ සහෝදරයන්ට බැනල කරපු ගොන්කම උන්දල දෙන්නට තෙරෙන්නෙ.
Mama oba thuma Dana comments balan inne….habai obanam manussayek wenna baha.,
Imagination and sound to be a joker
Apinam a dennata chande denawa. Balayata kadarawela chande deepu minissunwa amathaka karana padadayo pannanawa.
සූකර බංඩා ට නුවර මිනිස්සු පුකට පයින් ගහල පැන්නුවා. ආයෙමත් නම් ජීවිතේට නුවරින් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ.
No wimal and Gammapilla No No Rajapakasha government in the future.
උඹ එලියට බැස්සොත් එක ඡන්දයක්වත් හම්බවෙන්නෙ නැහැ
සූකර බංඩා ට නුවර මිනිස්සු පුකට පයින් ගහල පැන්නුවා. ආයෙමත් නම් ජීවිතේට නුවරින් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ.