විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB

March 11, 2022 at 3:20 am | lanka C news
විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB

විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අය අහිමි වීම ආණ්ඩුවට පාඩුවක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කැපකිරීමක් කළ අය බව ද හෙතෙම පැවසීය.

නමුත් ඔවුන්ගේ පක්ෂ දෙකම සම්පූර්ණයෙන්ම වැඩුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ දේහය තුළ බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා ඔවුන් ආණ්ඩුවෙන් එළියට බැස තනිවම තරග කළහොත් ඔවුනට එකම ආසනයක්වත් දිනාගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

42,436 views

28 Comments to “විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB”

  1. සකු says:

    කෙතයි ලෙජ්ජයි හිරිකිතයි
    ආත්මය පාවා දීම

  2. hectoraustralia says:

    උඹ එලියට බැස්සොත් එක ඡන්දයක්වත් හම්බවෙන්නෙ නැහැ

  3. sam says:

    Ane para ballo un thaniyama illuwoth chnda lakshayak hari ganiy. Tho illuwoth thoge ganige chandewath ubata na……

  4. JR says:

    ඔයා කට ඇරියොත් පක්ෂයම හාන්සියි… පෝට්ටුවට පටාන් ගත්තෙ විමල්ල තමයි, දැන් බහුතරයට කෙල වුනා නේද.?

  5. කැපුවත් පොහොට්ටුවට says:

    අනිවාරෙන්ම. පැරදුනදාට තමා රාජපක්ෂ සහෝදරයන්ට බැනල කරපු ගොන්කම උන්දල දෙන්නට තෙරෙන්නෙ.

  6. Gamini says:

    Imagination and sound to be a joker

  7. Priyankara says:

    Apinam a dennata chande denawa. Balayata kadarawela chande deepu minissunwa amathaka karana padadayo pannanawa.

  8. බයිසන් says:

    සූකර බංඩා ට නුවර මිනිස්සු පුකට පයින් ගහල පැන්නුවා. ආයෙමත් නම් ජීවිතේට නුවරින් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ.

  9. charles says:

    No wimal and Gammapilla No No Rajapakasha government in the future.

  10. 0.00069 BIYYO says:

    උඹ එලියට බැස්සොත් එක ඡන්දයක්වත් හම්බවෙන්නෙ නැහැ
    සූකර බංඩා ට නුවර මිනිස්සු පුකට පයින් ගහල පැන්නුවා. ආයෙමත් නම් ජීවිතේට නුවරින් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ.

Main News