විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB

March 11, 2022 at 3:20 am | lanka C news
විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB

විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අය අහිමි වීම ආණ්ඩුවට පාඩුවක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කැපකිරීමක් කළ අය බව ද හෙතෙම පැවසීය.

නමුත් ඔවුන්ගේ පක්ෂ දෙකම සම්පූර්ණයෙන්ම වැඩුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ දේහය තුළ බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා ඔවුන් ආණ්ඩුවෙන් එළියට බැස තනිවම තරග කළහොත් ඔවුනට එකම ආසනයක්වත් දිනාගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

42,442 views

28 Comments to “විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB”

  1. පුරවැසියා says:

    දැං උබ ඡන්දෙ ඉල්ලුව කියල දිනන්න පුලුන්ද, බෑනේ..

    අනේ පල යන්න .සික කොල්ල, .කා ගන්නැතුව….

  2. D.Nimal says:

    A politician whatever the party he belongs he/she certain ranges of policies to build nation and serve vital interest of majority people of concern country. It may some one from classes of majority poor which has to ling-term interest of have Not that such people aspiration are he or her policies.

    • cobra says:

      SB ඔබට ජන්දෙදි ඇපත් නැති වෙන බව දැනගන්න ..දැන්ම අස්වී ගෙදර යන්න ..දේශපාලනයෙන් සමුගන්න.. රටේ බදු මුදල් වලින් ගසා කෑ කොමිස් මුදල් ජනතාවට නැවත බාර දෙන්න ..”අනුන්ගේ ඇසේ ඇති රොඩ්ඩ ගැන සිතීමට පෙර ඔබේ ඇසේ ඇති පොල්පරාලේ ගැන සිතන්න ”ඔබ වැනි දේශපාලුවෝ අපේ රටට පිළිලයක් ..

  3. D.Nimal says:

    A politician whatever the party he/she belongs must be committed certain ranges of policies to build nation and serve vital interest of majority people of concern country.
    It may be someone from representative of that classes of majority poor’s , which needed to be a long -term interest of Have Not of the people aspiration is vital for even members of Parliament. Then he win or lost at last we wanted him to do what was commited policies has to maintain by as membres chamber .Which is form of Democracy of Island politics committed by such member ,

  4. D.Nimal says:

    A politician whatever the party he/she belongs must be committed certain ranges of policies to build nation and serve vital interest of majority people of concern country.
    It may be someone from representative of that classes of majority poor’s , which needed to be a long -term interest of Have Not of the people aspiration is vital for even members of Parliament. Then he win or lost at last we wanted him to do what was commited policies has to maintain by as membres chamber .Which is form of Democracy of Island politics committed by such member .Well, he has to sacrifice his position and upheld policies promised last election to majority Islanders by approved 6.9 millions citizens of Lankan Republic.

  5. David Milli-banda says:

    This bugger SB has been thrown a BONE. Now the wachalaya’s mouth has got active.

  6. Buddhist says:

    SB ge gon buru katha. Muwa voters la dotta damma, passa dorin avith ada gon katha kiyanawa. Voters la eliyata dapu eke mola motta theendu hinda ada Minister wela.

Main News