විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු..

November 2, 2021 at 12:00 pm | lanka C news
විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු..

ඉදිරි ජනාධිපතිවරණයේ දී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමේ අරමුණකින් යුතුව සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම අරමුණ සහිත ආණ්ඩුවට ඔවුන් විවේචන එල්ල කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුව තුල ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

32,265 views

19 Comments to “විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    විමල්ට ගෝටාභයට සපෝට් කරන්න බැරිනම් කවුද ඉන්නෙ? සජියද? සිරිසේනද? විමල් අතුගෑවෙන්නෙ එදාට තමා.

  2. Mtmmanvar says:

    Sanath Nisantha tamusela Rajapaksalata Passa dunnata hemoma ohoma wenne na.

  3. 3ත් නැති ජෙප්පා3 says:

    අනේ නිකන් පල මැට්ටො

  4. ABN says:

    විමලයි ගමන්පිලයි මයිත්‍රියාගේ නැට්ටෙ එල්ලෙන්නයි යන්නේ…ආණ්ඩුව පුලුවන් තරන් අප්‍රසාධයට පත් කරලා හිටන් ට පාර කපන්න යන්නේ…

Main News