විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු..

November 2, 2021 at 12:00 pm | lanka C news
විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු..

ඉදිරි ජනාධිපතිවරණයේ දී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමේ අරමුණකින් යුතුව සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම අරමුණ සහිත ආණ්ඩුවට ඔවුන් විවේචන එල්ල කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුව තුල ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

32,345 views

19 Comments to “විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු..”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    හරියටම හරි ඔක්සිජන. මෙ යාට මොලේ ටිකක් හරි තියෙනවා. විමල් උදය එකතු විය යුත්තේ වෙන කා සමඟත් නොව අනුර කුමාර සමඟයි. එදාට පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂ පරම්පරාව ඇතුළු බොහෝ දෙනෙක් මහඋළුගෙදර නවතින්නේ.

    • cw says:

      @පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා OMG, With who? You must be joking

    • අනේ ගොනෝ says:

      පොහොට්ටුවට කෙසේ වෙතත්, තෝ පුන්චම්මගෙ වාහෙට කැට හොල්ලන වහලෙක් බව පේනවා

  2. අනේ අපොයි says:

    විමල්ට , ගම්මන්පිලට , වාසුට රටේ සම්පත් ගැන තියන හැගීම උබලට නැහැ සනත් , උබලට ඒවා නැතිඋනත් කමක් නැහැ .අපරෙදේ උන් ගෝටව ගෙන්න කරපු කැපකිරීම , බලපුවහම මහින්ද සුළගින් ඇවිල්ලා තියෙන්නේ අසුචි ගඳක් විතරයි

  3. sadun says:

    Kohomath rajapaksha saha unge goo kana ubalata aye chande denne naa…anisa unta support denewa,,, puttlam booruwo kohomath epa

  4. dev says:

    obala iwath wenna
    wimal udaya apita watinawa

  5. 0.0069 MIN BIYYO says:

    විමල්ට , ගම්මන්පිලට , වාසුට රටේ සම්පත් ගැන තියන හැගීම උබලට නැහැ සනත් , උබලට ඒවා නැතිඋනත් කමක් නැහැ .අපරෙදේ උන් ගෝටව ගෙන්න කරපු කැපකිරීම , බලපුවහම මහින්ද සුළගින් ඇවිල්ලා තියෙන්නේ අසුචි ගඳක් විතරයි
    විමල් උදය එකතු විය යුත්තේ වෙන කා සමඟත් නොව අනුර කුමාර සමඟයි. එදාට පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂ පරම්පරාව ඇතුළු බොහෝ දෙනෙක් මහඋළුගෙදර නවතින්නේ.

  6. චන්ඩි කොල්ලා says:

    දැනට නම් එහෙම එකක් අපට පෙනෙන්නේ නෑ! නමුත් උඹලගේ විශේෂයෙන්ම බැරිසිල්ට කඩේ යන කුක්කන්ගේ කරි කැටවල් නිසා බිහිවෙන වෙනම බලවේගයකට ඔවුන් නායකත්වය දෙන්න ඉඩ තියෙනවා!

    • රජ-පස්ස says:

      එහෙම එකක් අවශ්‍යයි. ජනාධිපතිගෙ උද්දච්ච කම ඉහට ගැහුවා, වියත් මගත් පුස්සක් උනා. මේ පස්ස පැත්තවල් ටික කුණු-බක්කියට යන එක වල්ක්වන්ඩ බෑ.

  7. Gihan says:

    Gammanpila. Vimal. Wasu.. ur EXTREMELY correct. Go ahead. Majority of Sri Lankan with u.

  8. mali says:

    yes if Wimal and Udaya is concerned about the country thatswhy they fought hard during yahapalanya to bring back rajapalsha gota but now it seems gota has become a puppet of american CIA man Basil. Basil is corrupted he has become a victim of american conspiracy as well Wimal Udaya have understood this threat thatswhy they are fighting hard to save our country.
    These bathbalayo have no brain and no sense of the country they want V8 petrol and luxury for their families They do not think of the country. Most of their children are in foreign countries they need to send money so they all are ready to sell the country to find money to send them.

  9. බැසිලා හොරා කියලා මල්වානේ බංගලා නඩුවෙන්ම ඔප්පු වෙලා තියන්නේ. නීතිපතිපති ලවා නඩූ ඉල්ලා අස්කර ගත්තාට , වංගු දමලා ගැලවුනාට, ඒකා නිර්දෝසි නෑ ! හරන්තික පට්ට හොරා !නැගෙනහිර ජැටිය කොමිස් කුට්ටි වලට විකුනනකොට, මහ රෑ 12 ට , යුගදනව් බලාගාරය කැබිනට් එකට වංගු දමා හොරපාරෙන් ඇමරිකන් ගජමිතුරු සතුරන්ට විකුනන්න ගියාම, ඒ බව හෙලි කල උදය, විමල් වැරදියි? හරන්තික බැසිල හරි! වරකෝ චන්දෙට

  10. බිංකුණ්ඩා says:

    විමලෙලා, ගම්මලා දැන් කුජීත වෙලා හිටියට එදා මහින්දව කරේ තියාගෙන රට වටේ අරන් ගිහින් ගහපු ගේම නිසා තමයි උඹල වගේ හිපාටු අපතයොන්ට චාන්ස් එක ආවෙ. නැතුව උඹල කොරපු ලබ්බක් නෑ. උන් නැත්තම් උඹලට ආණ්ඩුත් නෑ.

Main News