විමල් උපවාස කර ඇප ඉල්ලා නෑ..- විමල්ගේ නීතිඥයා කියයි..
March 28, 2017 at 4:40 pm | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ සිට පසුගිය 22 වන දා සිට උපවාසයක නිරත වන ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාගේ මෙම විරෝධතාවය දියක් කරනු ලැබ ඇත්තේ ඔහුට ඇප ඉල්ලා නොවන බව මන්ත්රීවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කපිල ගමගේ මහතා පවසයි.