විමල් උපවාස කර ඇප ඉල්ලා නෑ..- විමල්ගේ නීතිඥයා කියයි..

March 28, 2017 at 4:40 pm | lanka C news
විමල් උපවාස කර ඇප ඉල්ලා නෑ..- විමල්ගේ නීතිඥයා කියයි..

වැලිකඩ බන්ධනාගාරයේ සිට පසුගිය 22 වන දා සිට උපවාසයක නිරත වන ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාගේ මෙම විරෝධතාවය දියක් කරනු ලැබ ඇත්තේ ඔහුට ඇප ඉල්ලා නොවන බව මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කපිල ගමගේ මහතා පවසයි.

12 views

5 Comments to “විමල් උපවාස කර ඇප ඉල්ලා නෑ..- විමල්ගේ නීතිඥයා කියයි..”

  1. UNP says:

    අපිලට මරගන්න ඔනිසෙට් එක නිකන්ම උපවාසෙන්ම යනවා. මහ රජාටත් ඔහොමම අපිලට පේන්නම වෙඩක් සෙට් කොරන්න අප්පා.අපිලට වෙඩ දුන්න ගොටාටත් වෙඩක් දෙන්න බලපන් අප්පා. අපිලට දෙන් හරිම සන්තොශ තමා.ප්‍රබාහරන් අඊයා අපිලගෙ වීරයා. උම්බලගෙ උන් ඔක්කොම හොරු.සින්ගලයා මොඩයා රෑවටන්නට සුර්යා

  2. sama says:

    The judiciary system is not above the human kind. It is created and run by the people. And these judges are not gods, In the past and at present we know about many instances where they have committed crimes nd made errors. Should we turn a blind eye to all in the name of “law” ; when the judges are being sluts/slaves of a certain group and abuse the law.
    btw their salaries nd other benifits are paid for by US.
    People have all the right to raise their voices/ call upon a Sathyagraha or whatever.

  3. jeewa says:

    ආදරනීය විමල් ඔබ නැති අඩුව මේ කාලකණ්ණි රටට හොදින්ම දැනෙයි.ඔබට ජයරත්න මල්ශාලාවේ පිහිටයි

  4. Sirisoma says:

    Upawasa Karala Epa ganna Bariwitthiya Modayata Therune Dawas 10k Gihilla…
    Oya Eta Nathi Deven Dan Monawada Kiyanna Bari

Main News