විමල් එජාපයටද.. පළුවක් මෛත‍්‍රීටද.. දේශපාලන මණ්ඩලයේදී වුනේ කුමක්ද.. සම්පූර්ණ විස්තරය මෙන්න..

April 20, 2017 at 11:20 am | lanka C news
විමල් එජාපයටද.. පළුවක් මෛත‍්‍රීටද.. දේශපාලන මණ්ඩලයේදී වුනේ කුමක්ද.. සම්පූර්ණ විස්තරය මෙන්න..

ජාතික නිදහස් පෙරමුණ තුල ප‍්‍රබල දේශපාලන මත ගැටුමක් දේශපාලන මණ්ඩලය ඇති වී ඇති බවටත් ඊයේ දිනයේ පැවති දේශපාලන මණ්ඩල හමුවෙන් පසු පක්‍ෂයෙන් කොටසක් ජනාදිපතිවරයා සමග එක්වීමට නියමිත බවටත් පක්‍ෂ නායක විමල් වීරවංශ එජාපයටත් එක්වීමට නියමිත බවටත් පසුගිය දිනවල අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක පල විය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති පක්‍ෂ දේශපාලන මණ්ඩල හමුව හා එහිදී සාකච්චා වූ දේ ගැන එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැහැදිලි කලේය.

126 views
Main News