විමල් කරන්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්..?

February 12, 2021 at 12:00 pm | lanka C news
විමල් කරන්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්..?

ඇමැති විමල් වීරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටාර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

රාජපක්ෂ පවුලේ ඇති වී තිබෙන සීතල යුද්ධය එළියේ රූකඩ යොදා නටවමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙසේය නැටීමෙන් සිදු වන්නේ ආණ්ඩුවේම ගෙල සිඳගැනීම බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාව මේ තත්ත්වය මත ඉතාම බුද්ධිමත්ව සිතිය යුතු කාලයක් පැමිණ ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

92,147 views

25 Comments to “විමල් කරන්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්..?”

  1. දලු බන්ඩා says:

    අනේ අප්පුවෝ… මොකද ජනතාව හොදට හිතලා තොපිට දෙන්ටද? අනේ මේ නො×ුකා ඉදින්..

  2. On The Spot says:

    හෙක්ටර් කොහෙන්ද බිව්වෙ,දංකොටුවෙ බඩුද​?

  3. RED BULL says:

    විමල්ගේ ප්‍රචාරක කටයුතු නොමිලේ කර දෙන විපක්‍ෂයේ අප්පුවලාට හා ආණ්ඩුවේ පසු පෙල ගෝතකර්මයින්ට අපේ ප්‍රණාමය​.මේ ප්‍රචාරය දිගටම කරගෙන ගියහොත් විමල් ගොඩ.ඒ බව නොදත් සපත්තු ලෙවකන්නෝ හා විකෘති වයිරස විපක්‍ෂ අප්පුවලා සරම් උස්සාගෙන කෑ ගසති.උන්ගේ බෑක් සයිඩ් ආණ්ඩුවේම ලොන්ත නාකින් ටිකකි.එකෙක් අනුරාධපුරයේ බංකොලොතෙකි.අනෙකා කඩුවෙල පැත්තේ ලොන්තයෙකි.මුන් නොදැනුවත්වම් විමල් පොරක් කර හමාරය​.​

    • වාසුකි says:

      දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
      සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ

      විමල්ට ගහලා වට්ටන්න හිතුවා මදි 🤣🤣🤣

  4. Ganjaman says:

    Whatever this mofo is smokin’ I wanna try it too

  5. අනේ අප්පු හාමියෝ අමුඩේ කක්කා කරගන්නේ නැතිව ඉඳහන් බොළං.කොළුවා ගැන බලහං ඌට මොනවා හරි කරලා දීහං බං අනුන්ගේ සීනි කිරන්නේ නැතිව.

  6. අනේ අප්පු හාමියෝ අමුඩේ කක්කා කරගන්නේ නැතිව ඉඳහන් බොළං.කොළුවා ගැන බලහං ඌට මොනවා හරි කරලා දීහං බං අනුන්ගේ සීනි කිරන්නේ නැතිව.

Main News