විමල් කියන්නේ කවුදැයි ගම්මන්පිල කියයි.. රිමාන්ඞ් කල යුතුම එජාප මන්ත‍්‍රිගේ පට්ටටන්තරේත් දිගහරී..

January 11, 2017 at 10:00 am | lanka C news
විමල් කියන්නේ කවුදැයි ගම්මන්පිල කියයි.. රිමාන්ඞ් කල යුතුම එජාප මන්ත‍්‍රිගේ පට්ටටන්තරේත් දිගහරී..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදී අදහස් පල කලේය.

31 views
Main News