විමල් කියූ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවට මං එකගයි..- විමල්ගේ කතාව සුසිල් සුද්ද සිංහලෙන්ම කියා දෙයි..

October 27, 2017 at 1:20 pm | lanka C news
විමල් කියූ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවට මං එකගයි..- විමල්ගේ කතාව සුසිල් සුද්ද සිංහලෙන්ම කියා දෙයි..

යෝජිත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කල ප‍්‍රකාශය සත්‍යය බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශය සමහරුන් විසින් අල්ලාගෙන ඇත්තේ වැරදි කොනකින් බවද ඇමතිවරයා සදහන් කරයි.

‘විමල් ඒ කතාවෙන් කියන්න හැදුවේ එහෙම දෙයක් නොවෙයි. අලූත් ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැතිවුනොත් ඒ පාර්ලිමේන්තුව වැඩකටම නැති තත්වයකට පත්වෙනවා.

ඔහු උත්සාහ දැරුවේ එවැනි තැනකට පත්වුනු ආයතනයක් තිබීම වැදගත් නැති බව ඒත්තු ගැනීම මිස වෙන දෙයක් නොවෙයි’

44 views

15 Comments to “විමල් කියූ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවට මං එකගයි..- විමල්ගේ කතාව සුසිල් සුද්ද සිංහලෙන්ම කියා දෙයි..”

  1. Nandasoma says:

    මේක තමයි යහපාලන නීතිය..!

    ඇත්තටම බෝම්බ දාපු උන්ව නිදහස් කරණව, වචනයක් කිව්වට සමහර අයට පරීක්ෂණ පවත්වනව..!!

    මහ බැංකුව හොරකම් කරපු කම්බ හොරුන්ව ආරක්ෂා කරණව….!!!
    සිල් රෙදි බෙදුව එකත් හොරකමක් කියල සමහර අයව හිරේ දානව…!!!!

  2. asanka says:

    Oka therum ganna tharam molayak koheda U.N.P GONNUNTA… okun therumak dannethuwa kohe hari konak allagena THAPPULANA…. GONNU.. relak

  3. roshan says:

    me wage politician la path karapu ayatai baninna oone. spokesman for the former regime and he is keeping one leg on former regime and keeping one leg on this govt to get ministerial benefit. He is an utter failure

Main News