විමල් කුමාර ද කොස්තා ජීවිත රග මඩලින් බැස යයි..

November 20, 2016 at 6:48 pm | lanka C news
විමල් කුමාර ද කොස්තා ජීවිත රග මඩලින් බැස යයි..

මෙරට සිනමාවට නොමැකෙන සලකුණු ගණනාවක් එක් කල ප්‍රවීන රංගන ශිල්පයෙකු වූ විමල් කුමාරද කොස්තා මහතා අද පස්වරුවේ කළුබෝවිල රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

1948 දී උපත ඔහු අද අභාවප‍්‍රාප්ත වූයේ වයස අවුරුදු 68කදීය.

එයා දැන් ලොකු ලමයෙක්, අහස් ගව්ව, සරුංගලය, මරුවා සමග වාසේ, බඹරු ඇවිත්, ඇර සොයිසා, සාගරිකා ඒ මහතා රංගනයේ යෙදුනු සිනවා පට කිහිපයකි.

263 views