විමල්ගේ මනරම් යාත්රාව නවතන්න සූදානම්.. නැවතුමේ කවිය ලියා ඔබට එවයි..
March 23, 2017 at 3:00 pm | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ සිට උපවාසයක් ආරම්භ කර ඇති පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් සිය උපවාසය ආරම්භ කරන්නට පෙර ලියන ලද කවියකි මේ.