විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති.. මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති..

February 20, 2019 at 10:34 pm | lanka C news
විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති.. මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති..

පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කරනු ලැබීය.

පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත‍්‍රී පිරිසක් විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවන් සාකච්චා සදහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කලාට කිසිම ප‍්‍රශ්නයක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට එන්නට එපා යයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කල නායකයනට ගරහමින් මිලග මැතිවරණවලදී වැඩි ඡුන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුන් තව දුරටත් කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු බොරලැස්ගමු නගර සභාවේ නගරාධිපති අරුණ ප‍්‍රියශාන්ත කොළඹ නාගරික මන්ත‍්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

නායකයින්ව කුමන්ත්‍රණයකට හසු කරන්න හදලා වැඩ වරද්දගන්න එපා

නායකයින්ව කුමන්ත්‍රණයකට හසු කරන්න හදලා වැඩ වරද්දගන්න එපා..!Like Us – SLPP Media Centre

Gepostet von SLPP Media Centre am Mittwoch, 20. Februar 2019

විමල්, ගම්මන්පිල පොහොට්ටුවේ යම් පක්ෂ පමණයි

විමල්, ගම්මන්පිල පොහොට්ටුවේ යම් පක්ෂ පමණයි..!Like Us – SLPP Media Centre

Gepostet von SLPP Media Centre am Mittwoch, 20. Februar 2019

63,130 Viewers

50 Comments to “විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති.. මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති..”

  1. mahinda says:

    බය වෙන්ට එපා අපේ ගම්වල වැඩිහ්ටීයන්ගේ කතාවක් තියනවා ඉලපතට හුජ්ජ කරලා ගහනවා කියලා ඉන් අදහස් වන්නේ කල හැකි ඉහල අපහාසයයි පිලිකුලයි.මේ දෙන්නට ඉලපතට මූත්‍රා හා මලපහ දෙකම කරලා ගැහුවත් යන්නේ නෑ. කිසිම ලැජ්ජාව ක් නැති මිනිසකු දැකීමට ආසා ඕනැම කෙනකොට මේ දෙන්නා ගෙන් එක් අයකු දැකීම ඉතා ප්‍රමානවත්. පොහොට්ටුවෙන් එලිය ට ගියොත් ඡ්ංද 6000 ගන්නේ නෑ ඉර හඳ වගේ සහතිකයි.

    • පොදු ජනතාව says:

      ගම්මන්පිල කියන්නේ සිල් රෙදි පොරවාගත්තු මහා කපටි නරියෙක් , කවදා හෝ රාජපක්ෂලා විනාශ කරන්නේ මේ අවස්ථාවාදියා බව රාජපක්ෂලා දැන්වත් තේරුම් ගත්තොත් හොදයි.

      • සීගිරි says:

        හා.. හා…හා…….මෙන්න ආලාපාලු රනවකයම කාලෙකට පස්සෙ වෙන නමකින් කොමෙන්ට් දාල.
        වෙනද මිනිහ කොමෙන්ට් දාන්නෙ නැවුම් මාවත කියල.

        • සීගිරි says:

          කවුද මේ සීගිරි නමින් මේ හොර කමෙන්ට් දාන්නේ?

      • Hoo !!! says:

        තෝත් අර උඩ ලියන එකාත් කොකේන් පක්ශෙ කුලී හෙන්චයියො දෙන්නෙක් විතරයි. අද තියෙන පොහොට්ටුව මේ තත්වයට ගන්න වෙහෙස නොබලා දරදිය ඇද්ද විමල් හා ගම්මන්පිලට බොරු ගෙම්බර් දාලා මිනිස්සුන්ගෙ චන්ද ගන්න බැහැ. උඩපනින්න කලින් ඔය සමන්ලාත් ඒක මතක තියා ගත්තොත් හොඳයි.

      • සිංහල බන්ඩා says:

        අවස්තාවාදියො බැට කාල හිරේ යමින් විපක්ෂෙ ලගින්නෙ මොන රටේද? ගොනෙක් ගෙ ගොන් අදහස්.

      • ලොකු මාමා says:

        කොටවන්න හදන මහතුනේ (බල්ලනේ) අහගනු!
        මහින්ද රාජපක්ෂගේ දකුණු අත විමල්,
        වම් අත ගම්මා, ඔලුව බැසිල්,
        ජනතාවට ඕන වැඩ කරන්න පුළුවන් කකුල් දෙක ගෝටා….
        අපි එතුමාගේ කඳ…

        • සමන් says:

          correct

        • mahesh says:

          ඉතාමත් නිවැරදියි.

        • Critic says:

          Very true! Lokumama.But it seems that JO is doing nothing other than giving lolipops to the mass!

        • පොදුජන පෙරමුණ says:

          පොදුජන පෙරමුණ ,නිදහස් පක්ෂය ,ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය ,මහජන එක්සත් පෙරමුණ ,සමසමාජ.කොමිනිස්ට් ,ලංකා වතු කම්කරු (තොන්ඩමන්),මහජන ඇතුළු සියලු පක්ෂ එක්වී යුගයේ දැවැන්තම සන්ධානය ගොඩ නැගීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි.ප්‍රථමයෙන් එන මැතිවරණයේදී 50% ඉක්මවා චන්ද ප්‍රතිපලයක් පෙන්වා මුල් වටයේදීම යු .අන්.පි. ප්‍රමුක විජාතික සන්ධානය පරාජය කල යුතයි .අතන මෙතන තමන්ගේ පුද්ගලික උවමනාවන් මත මාධ්‍ය සාකච්චා තැබීමෙන් සිදුවන්නේ යු.අන්.පි.වීරෝධී බලවේගය අඩ පනවීමයි .ජනතාව ලෑස්තියි ජයග්‍රහණය සඳහා නමුත් පක්ෂ නායකයෝ ලෑස්තිද ???

        • පොඩි එකා... says:

          අනේ පව්, එතකොට මහින්ද මාමා කියන්නේ නිකම්ම නිකන් පඹයෙක් විතරද​? හික්…හික්…හික්…

          • පොඩි මාමා says:

            චු කොල්ලෝ පඹයා උඹලගේ මහ එකා…. මහින්ද රාජපක්ෂගේ හදවත වැඩ

        • Dp says:

          නිදහස් පක්ෂයේ වැඩි දෙනා මහින්දට කොකා පෙන්නලා යහපාලනයේ තනතුරු අරන් මහින්දට එක දිගට පහර දෙද්දී , නුගේගොඩින් පටන් අරන් මහින්දව කරේ තියන් ගියේ ගම්මන්පිලයි විමලුයි . ඔය පක්ෂය හැදෙන්නේ ඒ බලයත් එක්ක. ඒක ගොඩක් මන්ත්‍රී වරු අමතක කලත් මහින්ද ඒක දන්නවා . සමන්ලාල් එදා ඉඳන්ම ඒ වේදිකාවේ හිටියා.ඔහු මේ වේදිකාවට ගොඩවීම කණගාටුයි .

      • ලට පටස් says:

        බෞද්ධ විරෝධියෙක් ,හාම් පුතා එවලා තියෙන්නේ බෞධයින්ට කෙලින්න..

    • සමන්මලි says:

      මුන් තනිකරම කරන්නේ ඉතාම අවස්ථාවාදි දේශපාලනයක්.

    • ආලපාලුවා says:

      ලබන ඡන්දයදි ගම්මන්පිල කොහොම හරි තනියම ඡන්දයට එවන්න එයාගෙන් පක්ෂයෙන්,

      • somapala says:

        Who are these losers samanlal fernando and perera. These guys must be Buddhdasa’s followers. Dont even think of denegrading these valuble people like Wimal and Gammanpila.

      • මල්ලිකා says:

        බොල නරියො තෝ කොකේන් පක්සෙ නේද ? 😁 තොපෙ ලොක්කා ඉවක්බවක් නැතුව අපෙ රට විකුණන්නෙ කොකේන් ගහන නිසාලු නේද ? ලැජ්ජ තියේනං නැට්ට විකං මැරියන්.

    • ගන්ජ බන්ඩා says:

      උඹ ජෙප්පෙක්ද ලොල්ලෙක්ද මොකෙක්ද?

    • Kamal says:

      කුහක ජෙප්පෙක්!

      ජෙප්පො ඌරු ජුවල් එකෙන් ඉන්නෙ විමලුයි, උදයයි එක්ක, හේතුව ඒ දෙන්නා ජෙප්පො කියන්නෙ රතු අලි පැටවු
      බව කරුණු කාරනා සහිතව නිරන්තරයෙන්ම ඔප්පුකර පෙන්වන නිසා.

    • darshana says:

      මෙන්න තවත් කකුල් දෙකේ ගොනෙක්!
      ඒතකොට පහුගිය මහමැතිවරනයේදී විමල් කොහොමද කොළඹ දිස්ත්‍රික්කයෙන්ම වැඩිම මනාප ගත්තෙ;
      ඒ කාලෙ පොහොට්ටුව බිහිවෙන්ඩත් ඉස්සෙල්ල?

      • kakula says:

        අර ගීතව පාර්ලිමේන්තු ඒවපු ජාති‌ෙයෙ උන් රටේ අනිිිික් පලාත්වලත් අඩු වැඩි වශයෙන් ඉන්නවනෙ.

    • අනු says:

      මු මොකෙක්ද අදයි දැක්කේ විමල් ලා ගම්මන්පිලලා කෙළපිඩක් වටින එකෙක්ද මු මෙත්තර කල් කොහෙද මු හිටියේ?

  2. ක්‍රිමිනල් says:

    මෙහෙමයි ! මුල ඉදලා පොහොට්ටුවට ගෝනී නැතුව කඩේ ගියේ විමල් සහ ගම්මන්පිල , එ ගැන විවාදයක් නැහැ , පොහොට්ටුව හදන්න ඔය පුද්ගලයන් දෙදෙනා සෑහෙන්න දරදිය ඇද්දා , කයි කතන්දර ඇහුවා , එත් පොහොට්ටුව හැර ගිහිල්ලා වෙනත් පක්ශ වලට ජැක් ගැහුවේ නැහැ. කවුරු මොනවා කිව්වත් පොහොට්ටුව ඔය තත්වයට ගේන්න ව්මලුයි ,ගම්මයි සෑහෙන්න දත කෑවා. පස්සේ ජැක් ගහපු ගොබිලො හින්දා විමලෙගෙ සහ ගම්මගේ ප්ලේස් එක නැතිවෙනනං ,ඒක පට්ට පජාතයි . තීත්ත ඇත්ත ඒකයි.

    • එස් බි says:

      ගම්මන්පිලටයි, විමල්ටයි පුලුවන්නම් තනියම් තරග කරන්න කියන්න ඇපත් නැහ, විමල් කියන්නේ අඩු ගනනේ මහින්ද 2005 දි දින්වන්නත් ජවිපෙ එක්ක උපරිමයෙන් වැඩ කල කෙනෙක්. ඒත් ගම්මන්පිල කියන්නේ රාජපක්ෂලාගේ පිහිටෙන් ගොඩ යන්න හදන හිගන්නෙක්

      • Nish says:

        අනෙ ගොනො. බැසිලා හරි, අනුර කුමාර හරි, රනිල් හරි තනියෙන් චන්දෙ ඉල්ලුවොත් උන් දිනනවද?

      • RAW Agent says:

        මෛත්‍රීපාල ගැන වුනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි
        මාර පොරක් වන පොහොට්ටුවෙ නිර්මාතෘට
        දෙපාරක්ම කියන්න තියෙන්නෙත් ඒකමයි

        • Saman says:

          කොහොමද අර රතු අලි පැටව් සෙට්එක? ලංකාවෙන්ම වැඩිම මනාප ගනියි නේද?

  3. බන්ඩා says:

    කවුද දැන් පොහොට්ටුවෙ අයිතිකාරයා? GL ද බැසිල් ද? ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු 2015 පෙබරවාරි මහින්ද නැවත දේසපාලනයට ⁣ගෙනෙන්න පළවන රැස්වීමට මූලිකත්වය ගත්තෙ ඔය කියන ගම්මා විමල් දිනේෂ් වාසු වැන්නන්⁣ගේ සුලු පක්ෂ බව දැන්මම මනාප පොරයට බැහැල ඉන්න මුන්ට අමතක වෙලා.

  4. බුද් ධි says:

    “හැබැයි පොදුජන පෙරමුණට සන්ධාන ගත නොවී දිනන්න බැහැ කියන මතය අපි පිළිගන්නේ නැහැ. මොකද 2018 පළාත් පාලන මැතිවරණයේ දි අපි දිනලා පෙන්නුවා.” මේ ප්‍රකාශයේ ඇති මෝඩ අහංකාරකම කොතරම්ද? පළාත් සභා චන්දෙදි මේ ප්‍රකාශය සත්‍ය නමුත් රටේම චන්ද දෙකට බෙදෙන ජනාධිපතිවරණයේදී ඔය තර්කය වලංගු නොවේ. 50% + 1 ගතයුතු ජනාධිපතිවරණය කටමුල තියාගෙන තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශණය කරන්නවුන් ඒ කුමන අරමුණක් වෙනුවෙන් කරනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රටේ වාසනාවට වරකා ගහේ කොඳුරුවන් වැනි උන් නොවේ රට පිළිබඳව තීරණ ගන්නේ.
    බුධිමත් බව ඇඟේ බරට සමානුපාතික වන්නේ ප්‍රතිලෝමවය.

    • Boo says:

      මුන් ඇතුලේ ඉඳන් කඳ විදින කඳ පනුවෝ. උන්ව ඇතුලට දාල තියෙන්නේ ඔය වැඩේට තමයි. අර “කුඹියෝ” ටෙලි නාට්‍යයේ දී කරපු විදිහට. උන්ට ඒකට මුදල් ලැබෙනවා, උන් හිඟන්නෝ.

      2015 දී කලෙත් ඕකමයි, අර රාජිතලා, සිරිසේනලා වගේ අය ඇතුලේ ඉන්න හිඟන්නන්ට මුදල් දීලා, රජ කම පොරොන්දු වෙලා නාස් ලනුව දාල ඇතුලේ ඉඳන් වැඩේ දුන්නා. රාජිත ඇතුලේ ඉඳන් හීන් නුලෙන් ඇතිකළ බේරුවල මුස්ලිම් කෝලාහල 2012-13 දී විතර ඉඳල චන්ද්‍රිකාල එක්ක එකතුවෙලා කරපු කුමන්ත්‍රණ වල ප්‍රතිඵල.

      රතුපස්වලදී මිනිහෙකුට වෙඩි තැබුනෙත් ඔන්න ඔය විදිහටමයි. “කුඹියෝ ” ටෙලි නාට්‍යයේ මේවා කෙරෙන විදිහ හොඳට පෙන්නලා තියෙනවා.

  5. point blank says:

    paniwaraketa hena gahalada?

  6. point blank says:

    paniwaraketa hena gahalada?

  7. Pankhaja says:

    මුන් හිතන් ඉන්නෙ හැමදෙයක්ම චන්දෙ කියලා. විමල්ලට ගම්මන්පිලලට කුණුහරුප කියන උන් මහින්ද නැතුව බැසිල්ගෙ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා දිනලා පෙන්නනවද?

  8. mahinda somalal says:

    රාංපක්ෂලව විනාස කරපු උන් තමයි විමල්ලව එලවන්න හදන්නෙ.නුගේගොඩ රැළිය මුන්ට අමතක වෙලා.

  9. ඇත්ත යථාර්ය says:

    මෙ ‌ෙදෙන්නා නැත්නම් ‌ෙවෙන කව්රැ හියත්වවැඩ් නැත

  10. Eesh says:

    මෙ ගොබිලෝ තුන් හතර දෙනා හිතන් ඉන්නෙ ජවිපෙට, යූන්පී එකට වගේ පොහොට්ටුවට වහල් චන්ද දායකයෝ ඉන්නවා කියලද? අපි චන්දෙ දුන්නෙ පොහොට්ටුවකට නෙවෙ. අපි චන්දෙ දුන්නෙ තිබ්බ රජයට විරුද්ද ජාතිකවාදී කදවුරට. ඒ වෙලාවේ ඒක පොහොට්ටුව උනාට හෙට ඒක වෙනම චන්ද ලකුනක් වෙන්න පුලුවන්. මේ බලු පැටව් තුන් හතර දෙනා ලිහලා දාපු එකාට මේ කිව්වෙ.

    • සිංහල බන්ඩා says:

      ඔබේ කතාව හරියටම හරි. අපි මහින්ද මහත්තයට පක්ෂ වෙන්නෙ ඔහු රටට අමතක කල නොහැකි සේවයක් කල නිසය්. ඒ එක්කම රට ජාතිය වෙනුවෙන් මහින්ද සමග හිට ගත්ත සහ දැනුත් හිටගන්න විමල් සහ ගම්මා අමතක කර පක්ෂ ලකුනක් කරේ තියන් යන්න අපි ජෙප්පො වගේ වහල්ලු නෙවෙය්.

  11. NAK says:

    It is true what Wimal and Udaya says. It will be a cake walk if contested in a common front.
    because there is an element of risk in dividing.
    Any way who are these ‘kukka’s bawl at wimal ans Udaya who pioneered ‘Mahinda sulnga’
    to bring Mahinda back.

  12. සිංහල බන්ඩා says:

    ඊලග මැතිවරණයෙදි මගේ චන්දය විමල් සහ ගම්මා දෙන්නටය්. ඒ දෙන්නා තමය් පොහොට්ටුවේ මහින්ද රකින්නෙත් රට ජාතිය රකින්නෙත්.

  13. Sam Fernando says:

    Bugger off Samanlal

  14. මහේෂ් says:

    විමල් ගම්මන්පිල , මහින්ද මහත්තයා පරාජය වෙනකොට ඇමරිකාවට පැන්නේ නැ.

  15. mali says:

    Basil was the one who got all the funds and diverted them to North and EAST but did nothing to resettle sinhal people , did nothing to sinhalese who suffered in the hands of LTTE especially people of borderline.Those people were their holding back LTTE invasion to other areas like madirigiriya polonnaruwa etc and they protected our heritage and history in north and east parts.Basil completely ignored those people.He did everything to get so called percentage I heard.
    Basically mahinda was defeated by Basil.Suddenly Basil has gained unnecessary reputation by creating the pohottuwa. mahinda as a person does not have a mentality to deviate and initiate or get challenges. Otherwise Basil will not get this backing.

  16. madhawa says:

    Mokkuda ban me?????????
    Wimal la Gmmanpila la ekka munta herennavath puluvanda??????

Main News